කෑල්ල. 😍😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,367
    113

    දැන් හැම කෙල්ලම බඩ එලියෙ දාගත්ත ගමන්මයි නේහ්. AL ක්ලාස් වලටත් ඔහොම අදිනව දැන් කෙල්ලො. ලස්සනයි හැබැයි. හොදයි මේවා වෙනස් වෙන එක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    දැන් හැම කෙල්ලම බඩ එලියෙ දාගත්ත ගමන්මයි නේහ්. AL ක්ලාස් වලටත් ඔහොම අදිනව දැන් කෙල්ලො. ලස්සනයි හැබැයි. හොදයි මේවා වෙනස් වෙන එක.
    Godak un ekko bada wadi nam badata denim adinawa

    bada shape nam crop top adinawa bada penna

    Ohoma thama godak kello dan. issara wage newee fashion side eka nam hodaiyi kellonge. lassanata andala innawa body ekath tikake thiyagena podi kello
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Godak un ekko bada wadi nam badata denim adinawa

    bada shape nam crop top adinawa bada penna

    Ohoma thama godak kello dan. issara wage newee fashion side eka nam hodaiyi kellonge. lassanata andala innawa body ekath tikake thiyagena podi kello
    කෙල්ලො වෙනස් වුණාට වඩා සමාජෙ වෙනස් වුණ එකයි වැදගත් බං. ඉස්සර කෙල්ලෙක් දණිස්ස පේන අ‍ැඳුමක් අ‍ැන්දාම පාරෙ යන්ඩ නෑ. දැන් ඉන්න පිරිමි උන් එ‍් අතින් හැදිලා. ඉතින් කෙල්ලොත් නිදහසේ ජීවත් වෙනවා. 😍
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,367
    113
    Godak un ekko bada wadi nam badata denim adinawa

    bada shape nam crop top adinawa bada penna

    Ohoma thama godak kello dan. issara wage newee fashion side eka nam hodaiyi kellonge. lassanata andala innawa body ekath tikake thiyagena podi kello
    Ow issara wage passat bagayak wahenna nn kaurut adin na. Aniwaryen ina gawata witri bada wahunat.

    කෙල්ලො වෙනස් වුණාට වඩා සමාජෙ වෙනස් වුණ එකයි වැදගත් බං. ඉස්සර කෙල්ලෙක් දණිස්ස පේන අ‍ැඳුමක් අ‍ැන්දාම පාරෙ යන්ඩ නෑ. දැන් ඉන්න පිරිමි උන් එ‍් අතින් හැදිලා. ඉතින් කෙල්ලොත් නිදහසේ ජීවත් වෙනවා. 😍
    මං දවසක් බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි කෙල්ලෙක් අම්ම එක්ක ගියා බඩ පේන්න crop top එකක් ගහල. එතන බස් ඩ්‍රයිවර්ල කොන්දල සෙට් එකක් කයිය ගගහ ඉදල අර කෙල්ලව දැකල එකෙක් අනිත් උන්ට මොකක් හරි කිවුව. අනිත් එකෙක් කිවුව "ඕක බන් අපි බලන විදිහනෙ සාරියක් ඇදල බඩ පෙනුනට අපි මොකුත් කියන්නෙ නෑනෙ" කියල. ඒ සමාජ මට්ටමේ උනුත් ඕවා තේරුම් ගන්නව කියන්නෙ පට්ට.
    ------ Post added on Jul 9, 2022 at 4:34 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන් පළවෙනි පාර බලද්දී සිරාවටම රැවටුනා 😅 උන් දෙන්න පට්ට නෙහ්.. ඉස්සර්හයි පස්සෙයි හැඩතල මරු :P
    Hurathaleta hadaganna hodaiy. mewata gahanna puluwanda bn

    Tiktok ekath innawa dan lassna podi kello ehama. ape podi kollanta honda kalak yawi :yes:

    mekinm indian kellek wage tiktok eke anith videos balapn
    ------ Post added on Sep 4, 2022 at 8:28 AM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Athi pukak ne ..gahala tiyena hinda kiynne
    මොන ලබ්බක්ද ඔයි තොපිලට වෙලා තියින්නේ ????
    අස්සයා මයි ගහන්නේ !
    මෙහම මිනිස්සුනේ අපි ආකල්ප විදිහට වෙනස් කරන්න හදන්නේ.
    එන පාරත් රාජපක්ෂලා , වික්‍රමසිංහලා දිනානවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    මම කවදා හරි දවසක මෙයා බඳිනවා කිව්වාම හිනා වුණ එවුන් පොඩ්ඩක් bump එකක් දාගෙන පලයන්කො. උඹලා පුදුම කරන දෙයක් තියෙනවා දාන්ඩ. 🤣 🤣
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම කවදා හරි දවසක මෙයා බඳිනවා කිව්වාම හිනා වුණ එවුන් පොඩ්ඩක් bump එකක් දාගෙන පලයන්කො. උඹලා පුදුම කරන දෙයක් තියෙනවා දාන්ඩ. 🤣 🤣
    ඕකි දැන් සෙට් වෙලා ඉන්නේ අර Chenuk Shelo කියන එකත් එක්ක, උඹ දඩ පචයක් කෙලින්න යන්නේ කියලා මම දන්නවා. ඒ නිසා ඒකට කලින්ම කිව්වේ... :lol::rofl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    ඕකි දැන් සෙට් වෙලා ඉන්නේ අර Chenuk Shelo කියන එකත් එක්ක, උඹ දඩ පචයක් කෙලින්න යන්නේ කියලා මම දන්නවා. ඒ නිසා ඒකට කලින්ම කිව්වේ... :lol::rofl:
    Next best thing තමයි බං. කොහොමත් මම ඕවා නඩත්තු කරන්න තරම් සල්ලි වියදම් කරන්‍ නෑනෙ. අලුත් dp එකක් දැම්මාම කතා කරමු. 🤣👌