කෑල්ල vs බඩුව

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

මගේ මේ ළගදි එකෙක් ඇහුවා කෑල්ල සහා බඩුව කියන එකේ හරි තේරුම මොකක්ද කියන්න කියලා. ඉතින් මම ඌට කිව්වා එකේ තේරුම මොකක්ද කියලා. මට දැන් මතක් වුනා මේක දන්නේ නැති තවත් අයත් ඇති නේ කියලා. එහෙම හිතල මෙහෙම thread එකක් දාන්න හිතුවා ඉතින්.

කෑල්ල කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් එවුන් use කරන විදියට තමන් ඇත්තටම ආදරය කරන කෙල්ලට කියන නමයි. නමුත් කෑල්ල කියන එකේ නිර්වචනය දෙදෙනාගේ ආදරණීය ආත්මීය බන්ධනයේ තමන්ගේ සහකරුවා/කාරියා එහි කොටසක් (කෑල්ලක් = කොටසක්) කියන එකයි. එතකොට කෑල්ල කියන එක කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලටත් use කරන්න පුලුවන්. කෙල්ලට පුලුවන් කොල්ලට කෑල්ල කියන්න. කොල්ලට පුලුවන් කෙල්ලට කෑල්ල කියන්න. එතකොට කෙල්ලට විතරක් කෑල්ල කියන නොගැලපෙනවා.

බඩුව කියන්නේ මීට වඩා වෙනස් දෙයක්. බඩුවක් කියන්නේ සාමාන්‍යයෙන් මුදලට හෝ මුදල් වෙනුවට ආදේශයක් භාවිතා කරලා ගන්න පුලුවන් දෙයකටයි එතකොට එතන වාණිජ චේතනාවක් තියෙනවා. අපි යමක් දුන්නම තව දෙයක් අපිට ලැබෙනවා මේකයි වාණීජ චේතනාවක් කිව්වේ. ඒ වගේම ගනුදෙනුවේදී එක් පාර්ශවයක් හෝ සාමාන්‍යය භාවිතයේ වාණිජ කටයුතු සදහා යොදාගත හැකි මූළ්‍යයම වටිනා කමක් සහිත දෙයක් භාවිතා කරනවා නම් ඒකත් එතකොට වාණීජ චේතනාවකින් කෙරෙන ගනුදෙනුවක් වෙනවා. කෑල්ල කියපු උදාහරණයේදි පවා ගනුදෙනුවක් වෙනවා. එක් පාර්ශවයක් තවත් පාර්ශවයකට ආදරය දෙනවා අනෙක් කෙනාත් ආදරය දෙනවා නමුත් මෙහි දෙපාර්ශයේම දෙනු ලබන දැයහි කිසිම මුළ්‍යයමය වටිනා කමක් නැති නිසා මේ ගනුදෙනුව වාණිජ චේතනාවකින් කෙරෙන ගනුදෙනුවක් වෙන්නේ නෑ. නමුත් බඩුව කියන තැන වානිජ බවක් තියෙනවා. දැන් උබල ගිහින් මොකෙක්ට හරි සල්ලි දීලා sex fun එකක් ගන්නවා එතකොට ඒ සල්ලි ගන්න කෙනා තමයි බඩුව මොකද සල්ලි ගන්න කෙනා තමන්ගේ ඇග විකිණන නිසා. මේ සල්ලි ගන්න කෙනා කොල්ලෙක් වෙන්නත් පුලුවන් කෙල්ලෙක් වෙන්නත් පුලුවන් මොකද අද කාලේ පිරිමි ගණිකාවන් වුනත් ඉන්න නිසා. ඉතින් කෑල්ල සහා බඩුව කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලටත් use කරන්න පුලුවන්.
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කොල්ලොන්ට කෑල්ල කියන සිරිතක් ලංකාවේ නැහැ මචන්

    මගේ කනටම ඇහිලා තියනවා කෙල්ලෝ කෙල්ලෝ කතා වෙද්දී,දවසක් මම කොළඹ ඉඳන් එද්දී, මට බස් එකේදී ඇහුනේ එකටම කොල්ලන්ට කැල්ල කියනවා ඉස්කෝලේ යන්න කෙල්ලෝ සෙට් එකක් .මට අප්සෙට් ගියා මුල්ම පාර ඕක ඇහෙද්දී.:(වස නොන්ඩි වගේ හැඟීමක් ආව.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දඩබ්බරයා;14275088 said:
    matath baduwak wenna oone:rofl::rofl::rofl::rofl:
    :lol:පිරිමි ගණිකාවක් (හෝ ගනකයෙක්) වෙන්න අසා හිතිලද උඹට?කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලොත් පිරිමි ගණිකාවන්ගෙන් අර්තල් ගන්නවා.උඹට පලවෙනි කස්ටමර් විදියට කොල්ලෙක් සෙට් උනොත් අර්ත්ල් එක.:lol::lol::lol::lol:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මගේ මේ ළගදි එකෙක් ඇහුවා කෑල්ල සහා බඩුව කියන එකේ හරි තේරුම මොකක්ද කියන්න කියලා. ඉතින් මම ඌට කිව්වා එකේ තේරුම මොකක්ද කියලා. මට දැන් මතක් වුනා මේක දන්නේ නැති තවත් අයත් ඇති නේ කියලා. එහෙම හිතල මෙහෙම thread එකක් දාන්න හිතුවා ඉතින්.

    කෑල්ල කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් එවුන් use කරන විදියට තමන් ඇත්තටම ආදරය කරන කෙල්ලට කියන නමයි. නමුත් කෑල්ල කියන එකේ නිර්වචනය දෙදෙනාගේ ආදරණීය ආත්මීය බන්ධනයේ තමන්ගේ සහකරුවා/කාරියා එහි කොටසක් (කෑල්ලක් = කොටසක්) කියන එකයි. එතකොට කෑල්ල කියන එක කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලටත් use කරන්න පුලුවන්. කෙල්ලට පුලුවන් කොල්ලට කෑල්ල කියන්න. කොල්ලට පුලුවන් කෙල්ලට කෑල්ල කියන්න. එතකොට කෙල්ලට විතරක් කෑල්ල කියන නොගැලපෙනවා.

    බඩුව කියන්නේ මීට වඩා වෙනස් දෙයක්. බඩුවක් කියන්නේ සාමාන්‍යයෙන් මුදලට හෝ මුදල් වෙනුවට ආදේශයක් භාවිතා කරලා ගන්න පුලුවන් දෙයකටයි එතකොට එතන වාණිජ චේතනාවක් තියෙනවා. අපි යමක් දුන්නම තව දෙයක් අපිට ලැබෙනවා මේකයි වාණීජ චේතනාවක් කිව්වේ. ඒ වගේම ගනුදෙනුවේදී එක් පාර්ශවයක් හෝ සාමාන්‍යය භාවිතයේ වාණිජ කටයුතු සදහා යොදාගත හැකි මූළ්‍යයම වටිනා කමක් සහිත දෙයක් භාවිතා කරනවා නම් ඒකත් එතකොට වාණීජ චේතනාවකින් කෙරෙන ගනුදෙනුවක් වෙනවා. කෑල්ල කියපු උදාහරණයේදි පවා ගනුදෙනුවක් වෙනවා. එක් පාර්ශවයක් තවත් පාර්ශවයකට ආදරය දෙනවා අනෙක් කෙනාත් ආදරය දෙනවා නමුත් මෙහි දෙපාර්ශයේම දෙනු ලබන දැයහි කිසිම මුළ්‍යයමය වටිනා කමක් නැති නිසා මේ ගනුදෙනුව වාණිජ චේතනාවකින් කෙරෙන ගනුදෙනුවක් වෙන්නේ නෑ. නමුත් බඩුව කියන තැන වානිජ බවක් තියෙනවා. දැන් උබල ගිහින් මොකෙක්ට හරි සල්ලි දීලා sex fun එකක් ගන්නවා එතකොට ඒ සල්ලි ගන්න කෙනා තමයි බඩුව මොකද සල්ලි ගන්න කෙනා තමන්ගේ ඇග විකිණන නිසා. මේ සල්ලි ගන්න කෙනා කොල්ලෙක් වෙන්නත් පුලුවන් කෙල්ලෙක් වෙන්නත් පුලුවන් මොකද අද කාලේ පිරිමි ගණිකාවන් වුනත් ඉන්න නිසා. ඉතින් කෑල්ල සහා බඩුව කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලටත් use කරන්න පුලුවන්.

    ubatath kalla kiyala kauruharai kayanawa athi..................
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දඩබ්බරයා;14275088 said:
    matath baduwak wenna oone:rofl::rofl::rofl::rofl:

    ඔව් බඩුව කිව්වම ,උබ විකිණෙනවා නම් කාට හරි sex වලදි එතකොට උබ බඩුවක් වෙනවා.
    ගන්න කෙනා කොල්ලෙක් වෙන්නත් පුලුවන් ගෑණියෙක් වෙන්නත් පුලුවන්. නමුත් සාමාන්‍යයෙන් සල්ලි දීලා sex කරන්න එන්නේ ඇන්ටිලා - MILF. තරුණ කෙල්ලෝ වැඩියේ එහෙම යන්නේ නෑ. උන්ට ළග තියෙන club එකකට ගිය ගමන් කට්ටිය සෙට් වෙනවා නිකම්ම.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Ω®™;14275098 said:
    මගේ කනටම ඇහිලා තියනවා කෙල්ලෝ කෙල්ලෝ කතා වෙද්දී,දවසක් මම කොළඹ ඉඳන් එද්දී, මට බස් එකේදී ඇහුනේ එකටම කොල්ලන්ට කැල්ල කියනවා ඉස්කෝලේ යන්න කෙල්ලෝ සෙට් එකක් .මට අප්සෙට් ගියා මුල්ම පාර ඕක ඇහෙද්දී.:(වස නොන්ඩි වගේ හැඟීමක් ආව.

    ඒ කියන්නේ ඒ කෙල්ලෝ කැමති කොල්ලට වෙන්න ඇති එහෙනම්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දඩබ්බරයා;14275088 said:
    matath baduwak wenna oone:rofl::rofl::rofl::rofl:

    පත්තරේ තිබ්බ හික්කඩුව මිගමුව පැත්තෙ කොල්ලොන්ගේ ගොන් පොට් තියනවලු සුද්දොන්ට පු දෙන පලයන් උබට චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පත්තරේ තිබ්බ හික්කඩුව මිගමුව පැත්තෙ කොල්ලොන්ගේ ගොන් පොට් තියනවලු සුද්දොන්ට පු දෙන පලයන් උබට චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයි

    :P
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    පත්තරේ තිබ්බ හික්කඩුව මිගමුව පැත්තෙ කොල්ලොන්ගේ ගොන් පොට් තියනවලු සුද්දොන්ට පු දෙන පලයන් උබට චාන්ස් එකක් ගන්න පුළුවන් වෙයි

    :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම සාධාරණයක් වෙන විදිහට හොද පැහැදිලි කිරීමක් කරලා තියනවා.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හදිසියේ සෙට් වෙලා හරි ලිංගික අසාව උදෙසා නොමිලේ ගහන එවට මොකක්ද කියන්නේ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් හිතන්නේ මේක හරියටම අර්ථ දක්වන්න පුළුවන් වචන දෙකක් නෙවි, මොකද සමහර පළාත් වල තමන්ගේ කෙල්ලට බඩුව කියනවා, එත් එකෙන් උබ ඔය කියන බඩුවට එන අර්ථය නෙවෙයි එන්නේ