කෑලි ටික

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    උබලගේ චැනල් වලට වීව්ස් අරං කරන ජොබ් එක හොදයි, නමුත් ලංකාවේ සංස්කෘතිය විනාස කරන මේ වගේ රෙද්දවල් නැතුව හොද දෙයක් ඉදිරිපත් කරන්න බැරිද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,874
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලගේ චැනල් වලට වීව්ස් අරං කරන ජොබ් එක හොදයි, නමුත් ලංකාවේ සංස්කෘතිය විනාස කරන මේ වගේ රෙද්දවල් නැතුව හොද දෙයක් ඉදිරිපත් කරන්න බැරිද

    Lankwe mokak ?

    Ha ha haaa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබලගේ චැනල් වලට වීව්ස් අරං කරන ජොබ් එක හොදයි, නමුත් ලංකාවේ සංස්කෘතිය විනාස කරන මේ වගේ රෙද්දවල් නැතුව හොද දෙයක් ඉදිරිපත් කරන්න බැරිද

    :lol::lol: උත්තර නොදීත් බෑ මේවාට. විව්ස් හිගාකන්න මුලින් චැනල් එකක් තියෙන්ට එපැයි :P TikTok කියල ඈප් එකක් ඇති දාගෙන බලහන් සංස්කෘතිය :rolleyes:

    Makkunda ban me haal kali

    ඇයි යකෝ අර මැද හරියේ ඉන්නේ මරු කෑලි ටිකක් :angry:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ටික් ටෝක් එකේ වීඩියෝ කරද්දී ඔටෝ මේකප් වෙලානේ එන්නේ ඒ නිසා කෙල්ලෝ ඔය දගලන්නේ නැත්නම් එකෙක් වීඩියෝ දායිද :P