මගේ කලින් නූල කෑලි බෑලි එකට හොද ප්‍රතිචාර තිබ්බ නිසා 2 කොටසත් දාන්න හිතුව.

ප්‍රථම කුඩා තේ බෑගය නිපදවනු ලැබුවේ 1904 දී නිව්යෝර්ක් හී තෝමස් සුලිවාන් විසිනි.
http://en.wikipedia.org/wiki/Tea_bag
ලොව ප්‍රථම නිශ්චල ඡායාරූපය නිපදවනු ලබුවේ 1827 දී ජෝශප් නිප්සේ විසිනි.
http://en.wikipedia.org/wiki/Nicéphore_Niépce
මහජන පුස්තකාල වලින් වැඩියෙන්ම සොරකම් කරගෙන ඇත්තේ ගිනස් වාර්ථා පොතලු.
http://en.wikipedia.org/wiki/Guinness_World_Records
අශ්වයාගේ දත් ගනන් කිරීමෙන් ඌ පිරිමිද ගැහැනුද යන වග කිව හැකියි. බොහෝ විට පිරිමි සතුන්ට දත් 40 ඇති අතර ගැහැනු සතුන්ට 36කි.
http://en.wikipedia.org/wiki/Horse_teeth
නේපාල ජාතිකයෝ එවරස්ට් කන්ද හදුන්වන්නේ 'සාගර් මාතා' ලෙසයි. එහි තේරුම ආකාස දෙවගන යන්නයි.
http://en.wikipedia.org/wiki/Sagarmatha_Zonehttp://en.wikipedia.org/wiki/Sagarmatha
මුල්ම සාක්කු ඔරලෝසුව නිපදවන ලද්දේ ජර්මන් ජාතික පීටර් හෙන්ලීන් විසිනි.
http://en.wikipedia.org/wiki/Pocket_watch
කාමර උෂ්නත්වයේදී ද්‍රවයක් වෙන එකම ලෝහය රසදිය වේ.
http://en.wikipedia.org/wiki/Mercury_(element)
රයිනෝගේ අඟ හැදිලා තියෙන්නේ එකට එකතු වුන ලොම් සමූහයකින්.
http://en.wikipedia.org/wiki/Rhinoceros
ආමන්ඩ් අයත් වන්නේ පීච් පවුලටය.
http://en.wikipedia.org/wiki/Almond