කෑලි බෑලි 2...

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මගේ කලින් නූල කෑලි බෑලි එකට හොද ප්‍රතිචාර තිබ්බ නිසා 2 කොටසත් දාන්න හිතුව.

    :):):):):):):):):):):)




    ප්‍රථම කුඩා තේ බෑගය නිපදවනු ලැබුවේ 1904 දී නිව්යෝර්ක් හී තෝමස් සුලිවාන් විසිනි.


    150px-Tea_bags.jpg


    http://en.wikipedia.org/wiki/Tea_bag





    ලොව ප්‍රථම නිශ්චල ඡායාරූපය නිපදවනු ලබුවේ 1827 දී ජෝශප් නිප්සේ විසිනි.


    220px-View_from_the_Window_at_Le_Gras%2C_Joseph_Nic%C3%A9phore_Ni%C3%A9pce.jpg


    http://en.wikipedia.org/wiki/Nicéphore_Niépce




    මහජන පුස්තකාල වලින් වැඩියෙන්ම සොරකම් කරගෙන ඇත්තේ ගිනස් වාර්ථා පොතලු.
    220px-SertifikatG.jpg


    http://en.wikipedia.org/wiki/Guinness_World_Records




    අශ්වයාගේ දත් ගනන් කිරීමෙන් ඌ පිරිමිද ගැහැනුද යන වග කිව හැකියි. බොහෝ විට පිරිමි සතුන්ට දත් 40 ඇති අතර ගැහැනු සතුන්ට 36කි.


    200px-Equine_joke.jpg


    http://en.wikipedia.org/wiki/Horse_teeth




    නේපාල ජාතිකයෝ එවරස්ට් කන්ද හදුන්වන්නේ 'සාගර් මාතා' ලෙසයි. එහි තේරුම ආකාස දෙවගන යන්නයි.

    280px-Everest_kalapatthar_crop.jpg

    http://en.wikipedia.org/wiki/Sagarmatha_Zonehttp://en.wikipedia.org/wiki/Sagarmatha





    මුල්ම සාක්කු ඔරලෝසුව නිපදවන ලද්දේ ජර්මන් ජාතික පීටර් හෙන්ලීන් විසිනි.

    Nuernberger_Ei_offen.jpg


    http://en.wikipedia.org/wiki/Pocket_watch



    කාමර උෂ්නත්වයේදී ද්‍රවයක් වෙන එකම ලෝහය රසදිය වේ.
    249px-Pouring_liquid_mercury_bionerd.jpg

    http://en.wikipedia.org/wiki/Mercury_(element)



    රයිනෝගේ අඟ හැදිලා තියෙන්නේ එකට එකතු වුන ලොම් සමූහයකින්.

    250px-Diceros_bicornis.jpg

    http://en.wikipedia.org/wiki/Rhinoceros



    ආමන්ඩ් අයත් වන්නේ පීච් පවුලටය.


    Blanched_almonds.jpg


    http://en.wikipedia.org/wiki/Almond

     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    හිම වලසාට එක දිගට කි.මි 60 පිහිනීමට පුලුවන්.
    220px-Polar_Bear_-_Alaska.jpg

    http://en.wikipedia.org/wiki/Polar_bear



    පරිඝනකගත කරන ලද රථ වාහන සංඥා පද්ධතිය සහිත ලොව පලමු නගරය වන්නේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරයයි.

    220px-Modern_British_LED_Traffic_Light.jpg


    http://en.wikipedia.org/wiki/Traffic_light
     

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    අශ්වයාගේ දඩ පොල්ලක් තියෙන්නෙ බන්! දත් ගනින්නෙ මොකටද?:lol:
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    අශ්වයාගේ දඩ පොල්ලක් තියෙන්නෙ බන්! දත් ගනින්නෙ මොකටද?:lol:

    හරි ගොනෝ.. :growl::growl:
    මැරිච්ච එකෙක්ගේ ඔලුවක් හම්බ උනොත් එහෙම?
    :baffled::baffled::lol::lol:
     
    • Like
    Reactions: sadeeep