කෑලි 27000කට කපපු දේහය විද්‍යාවේ උන්නතියට

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෑලි 27000කට කපපු දේහය විද්‍යාවේ උන්නතියට

    ----සුසෑන් පොටර්(susan potter) තමන්ගේ බොඩි1 විද්‍යාවෙ උන්නතිය උදෙසා පරිත්‍යාග කරයි... ---- :yes::yes::yes::yes:


    මිනිස් සිරුරෙ ඉස් මුදුනෙ ඉදලා පාදාන්තයට වර්චුවලි ඇග ඇතුලෙන් යන්න පුලුවන් තොරතුරු පද්ධතියක්(Human Simulator) ගොඩනගන්න කාලයක් තිස්සෙ ගත්ත වෑයම සාර්ථක වෙන්නයි යන්නේ... :yes::yes::yes:

    7397068-6493685-image-a-7_1544737755199.jpg


    දන්නවනේ සිමියුලේටර්1ක් කියන්නෙ මොකක්ද කියලා ? :nerd:
    පරිඝනක ආශ්‍රයෙන් කරන පුහුණුවක් කියල කියන්න පුලුවන්.. :yes:
    ඇත්තට ප්ලෙන්1ක් පදින්න කලින් නියමුවො පුහුණු කරනවා පරිඝනක ගත පද්ධතියක.. :D
    ඇත්තට නැව් කැප්ටන්ල නැව් පදින්න කලින් කැප්ටන්ල පුහුණු කරනවා පරිඝනක ගත පද්ධතියක.. :D
    ඇත්ත ලෝකෙ තියන දේම පරිඝනක පද්ධතියකට අරගෙන ඒ ආශ්‍රයෙන් පහුණුව දෙනවා... එහෙම 1කින් පුහුණු උනාම ඇත්තට වැඩේ කරද්දි හරිම ලේසි.. අනතුරු අඩුයි...වියදම් අඩුයි...හැම අතින්ම වාසි.:yes::yes::yes:
    අන්න එහෙම මානව සිමියුලේටර්1ක් හදනවා වයිද්‍ය සිසුන් සහ මානව සිරුරු කපල කොටල වැඩ කරන අයට පුහුණු වෙන්න..
    ඔන්න ඕකයි මානව සිමියුලේටර්1ක් කියන්නේ.. :love:
    තේරුනේ නැත්නම් කමෙන්ට්1ක් දන්න ආයෙ පැහැදිලි කොරන්නම්.. :yes::yes:

    කරේ මෙහෙමයි වැඩේ... :yes::yes:

    7397090-6493685-image-a-6_1544737743500.jpg

    --ඇයගේ මරණයෙන් පසු සිරුර ෆ්‍රොසන් කරනවා...අගල් 20ට අඩු වෙන්න කැලි 4කට කපනවා.. --

    7397112-6493685-image-a-4_1544737743498.jpg

    --ඉස් මුදුනෙන් එක මිලිමීටර්1ක ගනකමට පෙත්තක් අයින් කරනවා ෆොටෝ ගන්නවා.. ඊළග මිලිමීටර් එක අයින් කරනවා ෆොටො1ක් ගන්නවා... එහෙම එහෙම පතුලටම යනකන් පෙත්ත පෙත්ත අයින් කර කර ෆොටෝ අරගෙන මේ මානව සිමියුලේටර්1 හදන්නේ--
    ඔහොම මුලු සිරුරම කවර් කොරන්න 20000 වාරයක් ඔය වැඩේ කොරනවා...
    ඉන් පස්සේ ඒ හැම පෙත්තම චායාරූපයට නගනවා..

    7397084-6493685-image-a-10_1544737765528.jpg

    සුසැන් පොටර් අන්තිමට 2TB ඩේටා ටිකක් බවට පත් උනේ එහෙමයි...
    වයිද්‍ය ක්ශේත්‍රයේ මෙතෙක් කල් තිබුනු මහා ප්‍රශ්නෙකට මේ සුසැන් පොටර්තුමිය පිලිතුරු හොයල දුන්නා.. ඔය පද්ධතිවල පිහිටෙන් අපේ රටේ වයිද්‍ය සිසුන් පවා අනාගතේ දවසක පුහුණු වේවි...

    7397098-6493685-image-a-14_1544743687781.jpg

    මේ මුලු ඉස්ටෝරියම 2019 ජනවාරි නැශනල් ජියොග්‍රැෆික් සගරාවෙ පලවෙන්න නියමිතයි...



    වැඩි විස්තර....link
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ කියන්නේ software එකක්නේ... :rolleyes:
    download link plz:P

    නැව් පදින්න ඉගෙනගන්නවා වගේ ඇග කපන්න ඉගෙන ගන්න පුළුවන් වෙයිද ඔහොම :baffled:


    You must spread some Reputation around before giving it to D_Mad again.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි වෙනවා......පිස්සු හැදෙනවා.:shocked::shocked::shocked:
    කොහොමද බන් මිලිමීටර් 1 කෑලි කැපුවේ... :confused::confused::confused:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කියන්නේ software එකක්නේ... :rolleyes:
    download link plz:P

    නැව් පදින්න ඉගෙනගන්නවා වගේ ඇග කපන්න ඉගෙන ගන්න පුළුවන් වෙයිද ඔහොම :baffled:


    You must spread some Reputation around before giving it to D_Mad again.

    නෑ මචාං
    නොකප ඉගෙන ගන්න බෑ.. නමුත් මේ වගේ දේක වටිනකම කියල නිම කරන්න බෑ. හිතන්න ජීව විද්‍යාව ඉගෙනගන්න ළමයින්ට ඇග වැඩ කරන විදිය, කොටින්ම මුළු ශරිරයම සකස් වෙලා තියන විදිය රියල් පෙන්නන්න පුලුවන්.. ගුරුවරුන්ට දත කට පුට්ටු කරගෙන පැහැදිලි කරන්න මැරෙන්න ඕන නෑ. රියල් කෙනෙක්ගේ විර්චුවල් බොඩි1ක් තියනවනෙ. ඇතුලේ ගිහින් බලන්න තියෙන්නේ.. තව ඕන තරම ප්‍රයෝජන ඇති වටිනම ඒවා. අපි දන්නේ නෑනේ ඒ තරම් දුර ඔව ගැන...
    එහෙම මේව බගන්න නැති වෙයි..