කෑවට පස්සේ තේ බොන එක

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අවුල්ද ? මට තේ බොන සීන් එකක් තියනවා , හැම තිස්සෙම කහට සීනි වැඩියෙන්

    අම්මා බනිනවා හොදනෑ කිය කිය එහෙම අව්ල්ද සින්හලු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    අවුල්ද ? මට තේ බොන සීන් එකක් තියනවා , හැම තිස්සෙම කහට සීනි වැඩියෙන්

    අම්මා බනිනවා හොදනෑ කිය කිය එහෙම අව්ල්ද සින්හලු
    suddo nam ehemamai karanne...........
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවුල්ද ? මට තේ බොන සීන් එකක් තියනවා , හැම තිස්සෙම කහට සීනි වැඩියෙන්

    අම්මා බනිනවා හොදනෑ කිය කිය එහෙම අව්ල්ද සින්හලු

    amma kiyannathi anchor ganan wedi nisa ban. anika Gas nethuwath athi,

    ithin owa ubage munata kiyanna beri nisa arahema kiyana rhi
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    amma kiyannathi anchor ganan wedi nisa ban. anika Gas nethuwath athi,

    ithin owa ubage munata kiyanna beri nisa arahema kiyana rhi
    Kiri newei bng Plain tea kiri bonne na ehema lokuwata Anika Gas gahanne na Heater eke gahanne :D

    Anika meka ada iye newei godak kal idala kiyana ekak
     
    • Haha
    Reactions: SLK_sri

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අවුල්ද ? මට තේ බොන සීන් එකක් තියනවා , හැම තිස්සෙම කහට සීනි වැඩියෙන්

    අම්මා බනිනවා හොදනෑ කිය කිය එහෙම අව්ල්ද සින්හලු
    පුරුදු වුනොත් නැතුව බෑ. මටත් ඕක තිබුනා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,815
    18,632
    113
    මේ දැනුත් බොන ගමන්..

    සීනි නැතුව බොන්න පුරුදු වෙයන්.. එහෙම අවුලක් නම් නෑ මට.

    දවස අවසානෙ පාඩුවෙ ටී එකක් ගහනකොට මනස කූල් වෙලා සෙට්ල් ඩවුන් වෙනව නියමෙට..

    අද මේක
    CEYLON-GREEN-ST-020-CGT-MM-80401-15843-1_1300x1300_01d6ce3e-2efb-465c-b176-3d304ca01029_1300x1...png
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    උබ කන කෑම වල තියෙන යකඩ ඇගට උරා ගන්නෙ නැතුව යනවා. හැමදාම කරොත් උබට යකඩ ඌනතාවයක් ඒවි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවුල්ද ? මට තේ බොන සීන් එකක් තියනවා , හැම තිස්සෙම කහට සීනි වැඩියෙන්

    අම්මා බනිනවා හොදනෑ කිය කිය එහෙම අව්ල්ද සින්හලු
    නෑ සුපිරි මාරු .. සිනි බොන එක .. පට්ට ...
    එල හරක් තොපි
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    අවුල්ද ? මට තේ බොන සීන් එකක් තියනවා , හැම තිස්සෙම කහට සීනි වැඩියෙන්

    අම්මා බනිනවා හොදනෑ කිය කිය එහෙම අව්ල්ද සින්හලු
    කාලා පැය දෙකක් යනකන්, කන්න පැය 2කකට කලින් තේ කෝපි බොන්න එපා. අකඩ අවශෝෂණය වෙන්නේ නෑ
     
    • Like
    Reactions: AntWorks