කෑවේ මොනාද කියලා මට මතක නෑ ??????

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    කෑවේ මොනාද කියලා මට මතක නෑ ??????

    අයියෝ චන්දි ඔයානම් ....

    චන්දිමාල්ටත් රවි කරුණානායකට වූ දේ වෙයි.. ICC චෝදනාවට බැදුම්කර උත්තරයක් දෙයි..


    බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කලේ යයි චෝදනාවට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වරදකරු කිරීම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

    ඒ අනුව සම්පූර්ණ තරග ගාස්තුවම දඩ ගසා එක් තරගයක තරග තහනමක්ද පනවා තිබේ.

    චන්දිමාල් විසින් පන්දුව පළුදු කරනු දැක්වෙන වීඩියෝවක්ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

    සාක්කුවෙන් ගත් දෙයක් මුඛයේ දමා එහි ඛෙඨයෙන් පන්දුව පළුඳු කලේ යයි ක්‍රිකට් කවුන්සිලය චෝදනා කරයි.

    මෙම චෝදනාවට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සදහන් කර ඇත්තේ තමන් යමක් කටේ දමාගත් බව සත්‍ය නමුත් ඒ මොනවාදැයි මතක නැති බවයි
     
    Last edited: