කෑවොත් හුටා!!!

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ***
    Eggs

    H8Ncp5B.jpg


    බිත්තර අමුවෙන් පානය කිරීම මගින් Salmonella විෂ ශරීර ගත වෙන්න පුළුවන්.මෙම විෂ ලේ සමග මුසු වුවහොත් තත්වය භයානක වෙනවා.. .
    තවද පාචනය සහ නොනවත්වා වමනයද, අමුවෙන් බිත්තර ආහාරයට ගැනීම මගින් ඇති වෙන්න පුළුවන්..
    :baffled::oo::oo::oo::oo::oo: ??????
    http://www.slate.com/articles/health_and_science/medical_examiner/2014/03/salmonella_and_raw_eggs_how_i_ve_eaten_tons_of_cookie_dough_and_never_gotten.html

    https://www.cdc.gov/features/salmonellaeggs/index.html

    http://www.huffingtonpost.com.au/2016/01/10/salmonella-eggs-fridge_n_8950544.html

    මේ ටික බලන්න ..

     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    oya anthimata dala thiyan blowfishwa kanneth pana pitinlue

    උගේ ඇතුලේ අවයව වල වස තියෙන නිසා ඒව අයින් කරලා තමයි කන්නේ..අනිත්වා වගේ නෙමේ කාපු ගමන් ඉවරයි ..පණපිටින් නෙමේ sushi වගේ කන්නේ ,අමුවෙන්..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උගේ ඇතුලේ අවයව වල වස තියෙන නිසා ඒව අයින් කරලා තමයි කන්නේ..අනිත්වා වගේ නෙමේ කාපු ගමන් ඉවරයි ..පණපිටින් නෙමේ sushi වගේ කන්නේ ,අමුවෙන්..

    EK ekema thread ekak dala thibba okawa pana pitin kana hati.pana thiyeddima thama e kali ain karala kanna denne.
    dakkama epawenawa.kanakotatah pana gahenawa:dull::oo::baffled::(