K රි පැණි රසයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,516
    10,273
    113
    44
    Living in an Atom
    1000055658.jpg


    🍍🍍අන්නාසි යුෂ පානය කරලා එන්න කියලා ඔයාගේ Partnerට මතක් කරන්න...! 😍

    ගොඩක් පිරිමි ළමයි කට.ට දෙන්න කැමති වුණාට ගොඩක් ගෑනු ළමයි කට.ට ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්තම් පිළිකුල් කරනවා. ගොඩක් වෙලාවට අකමැත්තෙන් නොකර බැරි කමට කරන අවස්ථා තියෙනවා. මෙතනදි කතා කරන්නේ කලිසම ගැලෙව්වම නහය තියාගෙන ඉන්න බැරි හඩු පිරිමි ළමයි ගැන නෙමෙයි.

    කොහොමටත් පිරිසිදුවට සුවඳට පිළිවෙලට ලස්සනට ඉන්න, ඒත් ශුක්‍ර තරලයේ රසය විටින් විවිධ සංරචක නිසා වෙනස් වෙන්න පුළුවන් කියලා නොදන්න පිරිමි ළමයින්ට සහ ශුක්‍ර තරලය රහ නෑ කියලා Complain කරන ගැහැනු ළමයින්ට.

    මේක ගොඩක් ගෑනු අය පිළිගත්තු ඇත්තක්. අන්නාසිවලට පුළුවන් ශුක්‍ර තරලය රසවත් කරන්න. ශුක්‍ර තරලයේ රසය තීරණය කරන සංරචක ගොඩක් තියෙනවා. ඒ අතරින් ඔයාගේ කොල්ලා කන බොන පිළිවෙල තමයි ඒකට වැඩිපුර ම බලපාන්නේ. කොමඩු, සැල්දිරි, සලාද කොළ, zucchini සහ පිපිඤ්ඤා, පාස්ලි, සාදික්කා වගේ ආහාර වර්ග අතර අන්නාසිවලට ශුක්‍ර තරලයට වඩා සුවිශේෂී පැණි රසයක් එකතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

    ඔයාගේ Partner වැඩි වශයෙන් කාබනික ආහාර සහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න, පිරිසිදු ජලය වැඩිපුර පානය කරන සහ දුම් පානය නොකරන කෙනෙක් නම් එයාට වඩා පැණි රසැති ශුක්‍රාණු තියෙන්න පුළුවන්.

    සාමාන්‍යයෙන් මේ විදිහේ වෙනසක් ශරීරය ඇතුළෙ සිද්ධ වෙන්න පැය 12 සිට 24 දක්වා කාලයක් ගත වෙනවා. මේක අත්හදා බලන්න ඕන නම් කට.ට ගන්න පැය 24කට කලින් අන්නාසි යුෂ පානය කරලා එන්න කියලා ඔයාගේ Partnerට මතක් කරන්න. 🍍
     

    Attachments

    • 1000055517.jpg
      1000055517.jpg
      26.8 KB · Views: 34