කෑෂ්වැගන් ණය ගත්තද?
කෑෂ්වැගන් ණය ගත්ත අය කවුද ඉන්නෙ? වෙලාවට ගෙව්වද? පොලු තිබ්බද? මමත් ගත්තා අප්‍රේල් වල 6000ක් පස්සෙ ඒක ගෙවලා 10000ක් ගත්තා! පස්සේ ඒක වියදම් කරලා එහෙමම සද්ද නැතුව හිටියා. මුලින් මුලින් කෝල් වගයක් ආවා පස්සෙ මම ගැරන්ට් එකට දාපු මගේම නම්බර් එකට කෝල් ආවා. බොස්ට මගේ ගැන කියලා ඊමේල් එකක් දානවා කියලා තර්ජනය කලා. හැබැයි දැම්මත් අවුලක් නැහැ. ඒ ඔක්කොම ජොබ් අරව මේවා මම කියපු බොරු මිසක් ඇත්තක් නැහැ!




