කෑෂ්වැගන් ණය ගත්තද?

කෑෂ්වැගන් ණය ගත්


  • Total voters
    60

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කෑෂ්වැගන් ණය ගත්තද?

    කෑෂ්වැගන් ණය ගත්ත අය කවුද ඉන්නෙ? වෙලාවට ගෙව්වද? පොලු තිබ්බද? මමත් ගත්තා අප්‍රේල් වල 6000ක් පස්සෙ ඒක ගෙවලා 10000ක් ගත්තා! පස්සේ ඒක වියදම් කරලා එහෙමම සද්ද නැතුව හිටියා. මුලින් මුලින් කෝල් වගයක් ආවා පස්සෙ මම ගැරන්ට් එකට දාපු මගේම නම්බර් එකට කෝල් ආවා. බොස්ට මගේ ගැන කියලා ඊමේල් එකක් දානවා කියලා තර්ජනය කලා. හැබැයි දැම්මත් අවුලක් නැහැ. ඒ ඔක්කොම ජොබ් අරව මේවා මම කියපු බොරු මිසක් ඇත්තක් නැහැ!

    :rofl:
     
    • Like
    Reactions: kepu

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලු තියන්න එපා, ඕවගෙන් හදිස්සියට නය ගන්න උන් කී දෙනෙක් ඇතිද?
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පොලු තියන්න එපා, ඕවගෙන් හදිස්සියට නය ගන්න උන් කී දෙනෙක් ඇතිද?
    පොලිය මාසෙට 42%ක්! ලේට් පේමන්ට් මාසෙට 3750යි
    ලංකාවෙ මූල්‍ය සමාගමක් විදිහට රෙජිස්ටර් වෙලත් නැහැ
    සල්ලි ඔක්කොම අදින්නෙ පිට රටට
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mage yaluwek gaththa 10K da koheda anthimata miniha masa 2n gewala iwara karanakota 32k gewwa :3
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Oooi oka use karanna epa oka money laundering set ekakage company ekak! AVOID CASHWAGON SUPPORT YOUR NEAREST POLI MUDALALI!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    May be not related to this but :rolleyes:

    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

    විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.

    පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් රැස්කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද ඒවායේ දැකිය හැකි ලක්ෂණයක් වන බව මහ බැංකුව සඳහන් කළේය.

    එමෙන්ම ඇතැම් ආයතන විසින් මහජනයා වෙත ප්‍රමාණවත් සහ නිවැරදි තොරතුරු හෙළි කිරීමකින් තොරව මුදල් තැන්පතු භාර ගන්නා බවටද තොරතුරු වාර්තා වී ඇති බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

    ආයෝජන සිදු කිරීමේදී ඊට අදාළ ලියකියවිලි, ඒවායේ අඩංගු කොන්දේසි, නියමයන් හා ප්‍රතිලාභ, ඒවා කල්පිරීමේදී හෝ ඊට පෙර මුදල් ලබා ගැනීමට ඇති හැකියාව යනාදී කරුණු පිළිබඳ විමසා බැලීමෙන් අනතුරුව ආයෝජන සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දෙයි.


    source News
     

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    mama danna ekek innawa uth naya hena ganak aran thiyenawa......kudu gahanna....u nam gewanne naha bn...owata nadu kiyannath baha nedA?
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    කෑෂ්වැගන් ණය ගත්ත අය කවුද ඉන්නෙ? වෙලාවට ගෙව්වද? පොලු තිබ්බද? මමත් ගත්තා අප්‍රේල් වල 6000ක් පස්සෙ ඒක ගෙවලා 10000ක් ගත්තා! පස්සේ ඒක වියදම් කරලා එහෙමම සද්ද නැතුව හිටියා. මුලින් මුලින් කෝල් වගයක් ආවා පස්සෙ මම ගැරන්ට් එකට දාපු මගේම නම්බර් එකට කෝල් ආවා. බොස්ට මගේ ගැන කියලා ඊමේල් එකක් දානවා කියලා තර්ජනය කලා. හැබැයි දැම්මත් අවුලක් නැහැ. ඒ ඔක්කොම ජොබ් අරව මේවා මම කියපු බොරු මිසක් ඇත්තක් නැහැ!

    :rofl:

    Chater wade kanna epa miniho... oka gaththnam gewapan...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    පොලිය මාසෙට 42%යි
    පොලිය අවුරුද්දට 504%යි

    එච්චර කොහෙද යකෝ පිස්සුද?

    රු.10000 ක් මාස 6 කට ගත්තම මාසෙකට 1350 යි ගෙවන්න කියන්නෙ. මාසෙකට අමතර ගාස්තුව රු.561 ගානෙ 6 ක් වැඩිපුර දෙන්න ඕනෙ. 42% ක් කොහෙද?

    පොලිය කීය උනත් උබ ඒකට එකග වෙලානෙ ගත්තෙ. එහෙනන් ගෙවපන්
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    රු.10000 ක් මාස 6 කට ගත්තම මාසෙකට 1350 යි ගෙවන්න කියන්නෙ. මාසෙකට අමතර ගාස්තුව රු.561 ගානෙ 6 ක් වැඩිපුර දෙන්න ඕනෙ.

    පොඩ්ඩක් අරගෙන බලපන්
    මාස ගනන් දෙන්නෙ නැහැ උපරිම දවස් 30න් ගෙවන්න ඕන


    1350*6 = 8100! උඹ කියන විදිහට සල්ලි දුන්නොත් නම් උන් මෙලහට බංකලොත් වෙලා :P
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අනික තමා 17,000ක ණයක් ගත්තම මුන් හොරට පොලිය හදන්නේ
    17,000ට මුළින් පොලිය 7480ක් එකතු කරලා ඒකට 42 - 44% පොලියක් ඉල්ලනවා


    vwcjjG.md.png