කෑ.. ත්‍රීවීල් කාරයො 🤮

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Me pkayalata bus eken bahinna molayak nedda bn
    Adu kule vibes.. mole tiyenawanum ohoma karaida bung Bus walata.. :lol: :lol:

    කරි Pකයා හොදම එකෙන් ඇර ගෙන ලු. ඉස්සර හ තියෙන්නේ පොලිසියලු.
    ඔය ගිහින් හප්පන්නේ පොලිසියේ ලොක්කෙක් ගේ වාහනයක් ලු.
    Ow Policiya pahu wenawath ekkama thamai gihin aninne..
    ------ Post added on Jun 3, 2023 at 11:03 AM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    යකො පොලිසිය ලග නේද? බීලානම් බඩුම තමා...
    පොලිසිය නෙවෙයි වගේ බං එක ,

    කරි Pකයා හොදම එකෙන් ඇර ගෙන ලු. ඉස්සර හ තියෙන්නේ පොලිසියලු.
    ඔය ගිහින් හප්පන්නේ පොලිසියේ ලොක්කෙක් ගේ වාහනයක් ලු.
    බඩුම තමා එහෙනම්🤣🤣🤣🤦
    ------ Post added on Jun 3, 2023 at 11:29 AM