කිංස්ලි රත්නායක ඕස්ට්‍රේලියාවට පනි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අඩෝ මුන් මෙහෙම රට පනිනකොට බයත් හිතනවා..මුන් මෙහෙම පනින්නේ ලංකාවට ඉස්සරහට වෙනදේ දැනගෙන වෙන්නත් පුළුවන්.

    @tharakaf බයියා මීක් නෑ මෙව්වට..😆😆

    https://elakiri.com/threads/ලංකාව-දාල-රට-යන්න-හදන-අයට-අදුරු-පැත්තක්.2077822/
    😆😆

    ඕක දාපු පොන්නයා මේකේ කටින් සින්ගා යන්න ඔන්න මෙන්න හිටියේ . දැන් යන්නේ නෑ වගේ රනිල් හාමු ආවනේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    Refugee visa walinda gihin thiyenne :P
    මගෙ මිතුරෙක්ට අනුව
    ඔසී වල වීසා කැටගරි එකක් තියෙනවාළු ඔය ලොකු කොපරේෂන්ස් වල කොම්පැණීස් වල ඩිරෙක්ටර්ස් ලා සී ඊ ඕ ලා වගෙ ලෙවල් එකෙ හිටිය අයට යන්න පුළුවන්.

    මගෙ පාසලෙ ගුරුවරයකුගෙ බිරියක් ලන්කාවෙ ප්‍රධාන බැන්කුවක දෙවෙනු තනතුරෙ හිටියෙ. එයත් පී ආර් එක ගත්තෙ එහෙම .
     
    • Like
    Reactions: kolavari

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හුත්තිගෙ පුතාල්ට හොදටම රිදිල කාලක්න්නි ජාතියක් ඉන්න රටක් අත ඇරල යන එක හොද දෙයක්, පොන්න කාදිනල අනුරය ගුපියො ඉන්නකන් මේ රට කවදාවත් හැදෙන් නැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ මිතුරෙක්ට අනුව
    ඔසී වල වීසා කැටගරි එකක් තියෙනවාළු ඔය ලොකු කොපරේෂන්ස් වල කොම්පැණීස් වල ඩිරෙක්ටර්ස් ලා සී ඊ ඕ ලා වගෙ ලෙවල් එකෙ හිටිය අයට යන්න පුළුවන්.

    මගෙ පාසලෙ ගුරුවරයකුගෙ බිරියක් ලන්කාවෙ ප්‍රධාන බැන්කුවක දෙවෙනු තනතුරෙ හිටියෙ. එයත් පී ආර් එක ගත්තෙ එහෙම .

    Ehema ekak nan na machan danna taramata.
    Investment walin visa ganna puluwan. Ehema ena aya harima poddak athi. Ehema nattan job offer ekakata employer sponsor karala enawa athi.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,053
    4,604
    113
    මගෙ මිතුරෙක්ට අනුව
    ඔසී වල වීසා කැටගරි එකක් තියෙනවාළු ඔය ලොකු කොපරේෂන්ස් වල කොම්පැණීස් වල ඩිරෙක්ටර්ස් ලා සී ඊ ඕ ලා වගෙ ලෙවල් එකෙ හිටිය අයට යන්න පුළුවන්.

    මගෙ පාසලෙ ගුරුවරයකුගෙ බිරියක් ලන්කාවෙ ප්‍රධාන බැන්කුවක දෙවෙනු තනතුරෙ හිටියෙ. එයත් පී ආර් එක ගත්තෙ එහෙම .
    not for FM radio announcer :lol: :lol: :lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මගෙ මිතුරෙක්ට අනුව
    ඔසී වල වීසා කැටගරි එකක් තියෙනවාළු ඔය ලොකු කොපරේෂන්ස් වල කොම්පැණීස් වල ඩිරෙක්ටර්ස් ලා සී ඊ ඕ ලා වගෙ ලෙවල් එකෙ හිටිය අයට යන්න පුළුවන්.

    මගෙ පාසලෙ ගුරුවරයකුගෙ බිරියක් ලන්කාවෙ ප්‍රධාන බැන්කුවක දෙවෙනු තනතුරෙ හිටියෙ. එයත් පී ආර් එක ගත්තෙ එහෙම .

    දාර නයෙක් ඇරියා නේද මිතුරා මිතුරා කියල :lol::lol::lol::lol:

    Ehema ekak nan na machan danna taramata.
    Investment walin visa ganna puluwan. Ehema ena aya harima poddak athi. Ehema nattan job offer ekakata employer sponsor karala enawa athi.
    :love2:
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    දැන් බන් මේ වගේ ප්‍රසිද්ද එවුන් ඔය රට ගියාම උන්ට ජොබ් එහෙම සෙට් වෙනවද බන්? සාමාන්‍ය කෙනෙක්ට මලාට රටවත් යන්න බෑනෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    Morning Monday GIF
     
    • Like
    Reactions: EVC

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    200000 AUD walata puluwan Queensland wala existing business ekak buy katala, Subclass 491
    උඹට ෂුවර් ද මචන් , 200000 AUD කියන්නේ කෝටි 5ක් වගේ නේ බන් , ලංකාවේ ගොඩක් උන් ඉන්නවා නේ තියෙන සේරම දේවල් සල්ලි කරොත් ඒ ගාන හොයාගන්න පුළුවන් අය.

    වැඩි විස්තර කියන්න පුළුවන් ද මචන් ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උඹට ෂුවර් ද මචන් , 200000 AUD කියන්නේ කෝටි 5ක් වගේ නේ බන් , ලංකාවේ ගොඩක් උන් ඉන්නවා නේ තියෙන සේරම දේවල් සල්ලි කරොත් ඒ ගාන හොයාගන්න පුළුවන් අය.

    වැඩි විස්තර කියන්න පුළුවන් ද මචන් ?

    AUD $100000 kin puluwan. wade hari giyoth kiyanna

    https://migration.qld.gov.au/visa-o...iness-owners-operating-in-regional-queensland
     
    • Like
    Reactions: hi.dushan

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    මූ විහින් විනාස උනේ ගොනා. කුඩු ගැහුවා නම් ඔයිට වැඩ හොදයි.