අඩෝ මුන් මෙහෙම රට පනිනකොට බයත් හිතනවා..මුන් මෙහෙම පනින්නේ ලංකාවට ඉස්සරහට වෙනදේ දැනගෙන වෙන්නත් පුළුවන්.
@tharakaf බයියා මීක් නෑ මෙව්වට..
https://elakiri.com/threads/ලංකාව-දාල-රට-යන්න-හදන-අයට-අදුරු-පැත්තක්.2077822/
![]()
ඕක දාපු පොන්නයා මේකේ කටින් සින්ගා යන්න ඔන්න මෙන්න හිටියේ . දැන් යන්නේ නෑ වගේ රනිල් හාමු ආවනේ