කිංස්ලි රත්නායක

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අඩෝ පක්ෂ විපක්ෂ හැමෝම දාපු ශෝක පණිවිඩ අස්සේ දැක්කාද කිංස්ලියා දාලා තිබ්බ එක ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අඩෝ පක්ෂ විපක්ෂ හැමෝම දාපු ශෝක පණිවිඩ අස්සේ දැක්කාද කිංස්ලියා දාලා තිබ්බ එක ?
    Magula
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒක තමා ඔ්යි, මම දැක්කෙත් නෑ.
    දකින්න විදිහක් නැහැ.
    මොකද මට පේන්නෙ
    ඌ මොකුත් දාලා නෑ.
    මාර කෙළෙහිගුණේ නේද ?
    මහින්ද රාජපක්ෂ පවා ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක තමා ඔ්යි, මම දැක්කෙත් නෑ.
    දකින්න විදිහක් නැහැ.
    මොකද මට පේන්නෙ
    ඌ මොකුත් දාලා නෑ.
    මාර කෙළෙහිගුණේ නේද ?
    මහින්ද රාජපක්ෂ පවා ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා.
    ඕකෙ FB දාන්නම ඕනෙද.
     
    • Like
    Reactions: Ryan08

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    224900314_10225914256911991_748470511698334333_n.jpg