කික් කෝලා ෆ්ලෑෂ් මොබ් ඩාන්ස්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කික් කෝලා ෆ්ලෑෂ් මොබ් ඩාන්ස්

2003 වසරේදී පමණ ආරම්භ වූ ෆ්ලෑෂ් මොබ් යනු සංවිධානාත්මක පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක එක්වරම එක්වී නර්තනයක යෙදී එක්වරම විසිර යාමයි.

වෙනත් රටවල මෙය සුලභ දසුනක් වුවත් ලංකාවට මෙය තවමත් නැවුම් අත්දැකීමක්. මීට පෙර එයාර්ටෙල් විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් කොටුව දුම්රියපල ඉදිරිපිටදී ප්‍රචාරක කටයුත්තක නිරත වුන බව අප ඔබට හෙළි කළා.

ඉන් පසුව කික් කෝලා සමාගම විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් නුගේගොඩ හංදියේදී පසුගියදා ප්‍රචාරක කටයුත්තක නිරත වුණා. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.


 
  • Like
Reactions: ms48mail

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0

ela ela
11.gif