කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක...

contra_RPF

Member
Sep 1, 2017
112
14
0
කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක...

[FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif][FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif][FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif][FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif][FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif][FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif][FONT=Default Sans Serif,Verdana,Arial,Helvetica,sans-serif]ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : " සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා , ඒ ටුවර් එක ලෑස්ති කරන්න . "

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : " මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා , ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි "

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : " වයිෆ් සතියකට රට යනවා , අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු . "

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : " පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා , ඔයා ඒ සතියේ පන්ති එන්න එපා . "

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : " සීයා ... සතියක් මට පන්ති නෑ , ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා , සීයා එන්න මාව බලන්න . "

සීයා ( ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට : " මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව , ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න "

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : " සුභ ආරංචියක් අනේ ... අපේ ටුවර් එක කැන්සල් උනා "

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : " හරි වැඩේ , වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා , අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ "

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : " පුතේ මේ සතියේ පන්ති තියනවා ... ඔයා වෙනදා වගේම එන්න "

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : " සීයා ... මේ සතියේ පන්ති තියනවා ... සීයා මාව බලන්න එන්න එපා "

සීයා ( ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට : " අපි ඉන්දියාවේ ටුවර් එක යනවා , ඒක ලෑස්ති කරන්න . "

1. ABC සමාගමේ CEO ට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද ?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද ?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද ?



[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔහොම ටිකක් ගියාම සී ඊ ඕ සීයට සීන් එක මීටර් වෙනව...
    මිස්ව බලද්දි පට්ට කෑල්ල.. හොර මිනිහට ටෝක් කරල මිස්ව දුන්නෙ නෑ නම් සෙකට්රි ගෑනිට කියනව කියල මිස්ගෙන් පට්ට සැපක් ගන්නව... පස්සෙ පොඩි එකාට එන්න වෙන්නෙම නෑම කියල අරැන් දෙන්නට සැපක් ගන්න දීල.. නාකිය රට ගිහින් සෙකට්‍රි එක්කත් සැපක් ගන්නව :P