කිකිලියෝ කියලා කුකුල්ලු දිලා - අයියෝ නන්දේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama


    මාර රජයක්. සේනා දැලබුවා කන්නේ මොනාද කියලා අහපු තල්ගහ දන්නැති නන්දෙගේ ⁣සැට් එක බිත්තර දාන කුකුල්ලු සොයා නව පරිකෂණයකුත් කරලා කියන්නේ. මේවාට පුති නොබෙල් සම්මානයත් දිලා මදි.

    ඒකාතකින් බයියොන්ට වරදක් කියන්නත් බැ උනත් රැවටුනේ මේ හොරිකඩ බටු කුකුලාට පොර කුකුලෙක් කියලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒකාතකින් බයියොන්ට වරදක් කියන්නත් බැ උනත් රැවටුනේ මේ හොරිකඩ බටු කුකුලාට පොර කුකුලෙක් කියලා.
    :lol::lol::lol::lol::lol::lol::lol:


    ------ Post added on Sep 3, 2021 at 5:13 PM
     
    • Haha
    Reactions: imhotep