මේ ටික් ටොක් කරන හැතිකරේ අගක් මුලක් නැතිව අහු උන අහු උන.එකට නටනව. තව ටික දවසකින් ජාතික ගීයත් රීමීක්ස් කරල ආවරත් නටන්න බැරි නෑ.
මේ දෙවොල් මඩු ශාන්තිකර්ම වලදී දෙවොල් දෙවියන්ට දේවාරාධනා කරන වාහල් කවියක්. අපන් තෙපුල සොමි නෙවී "පවන් සිසිල සොමි ගුනකි ලතාවේ" තමා නිවරදි වරමාලාව.
මේක කියපු මණුස්සයගෙ. නෙවී. ඊට වඩා මේකට නටන උන් ඇනගෙන ඉන්න එපයි අගමුල