කිතුනු අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ සං&#3485

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere

    ඔබ මේ දකින්නේ සිංහල බෞද්ධ සංඝ සභාව මෙන් විකුර්ති කර අලුත්
    සංස්කෘතික වචන මන්කොල්ලයකි. හිමි, නාහිමි යන උතුම් බෞද්ධ වචන මංකොල්ල කන්නේ මැල්කම් ප්‍රමුඛ පල්ලියෙන් හා එය ප්‍රචාරය කරන්නේ ලංකාවේ නපුන්සක ජනමාද්‍ය මගිනි . .
    මේ ඔවුන් තම සංඝ සභාව හඳුන්වන ආකාරයයි සිංහල බෞද්දයනි අවදිවවූ ..... අනාගතයේදී මෙය විජාතික රටක් වන ලකුණු දැනටම පහල වී ඇත ..... ගෙරි මස් කන වයින් බොන , විවාහ ජීවිත ගත කරන පුජකයින් හට හිමි, නාහිම යන නමින් ඇමතීම කෙතරම් යෝගයද යන්න සිතීමට කාලය එළඹ තිබේ . මේවට එරෙහි වෙමු. ඔව් ..... එරෙහි වෙමු ...... අපි මේවා නැවැත්තුවේ නැත්නම් අනාගතයේදී වෙන දේ සිතාගැනීමට අපහසුය ...විඳවන්නේ අපේ දරුවන් මිස අපි නොවේ...... මදක් සිතන්න .... කැමති ය rep කපන්න. මට තරහක් නැහැ.

    attachment.php

    පුබුදුවෙහි සංඝයන්

    කිතුදන පුබුදු සංඝයන් බොහෝ විට සැකසී ඇත්තේ භෞමිකව ජනතාව එක්රුස් වීමේ පහසුව සලකා බලමිනි. මේවාගේ වගකීම දරන්නෝ සාමාන්‍යය ගිහි පුබුදු සාමාජිකයෝ වෙති. එක් ශුද්ධාත්ම ශ්‍රාවක සංඝයකට භෞමිකව සමීපව පිහිටි ප්‍රශංසා ගම් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ය. ඉහත මූලික සංඝයන් හැරුණු විට පහත සඳහන් විශේෂිත සංඝයන්ද කිතුදන පුබුදුව තුළ ක්‍රියාත්මකය.
    1. සුබැඳි සංඝය

    කැපවූ, කන්‍යාභාවය රුකගත් අවිවාහක ගිහියන්ගේ ආයතනයක් ලෙස ගැහැණු හා පිරිමින්ගෙන් සැදුම්ලත් එකම සංඝයකි. ඔවුහු එහි ගැඹුරුම මට්ටමින් පූර්ණ ලෙස පුබුදු ප්‍රතිපදාවට අනුව ජීවත් වෙමින් සාක්ෂි දැරීමට කැපව සිටිති. වෙනත් පුබුදු සංඝයක් ලෙසින් ඔවුහු තමන්ගේම සංවිධාන ව්‍යුහය තුළ වැඩකටයුතු කරමින් එහෙත් දිවැසි එකතුවේ අධ්‍යක්ෂකතිවයට යටත්ව සිටිති. පුබුදු ප්‍රතිපදාව සඳහා ඔවුන්ගේ කැපවීම අනුව ඔවුහු භාග්‍යයවත් මාතාවන් හා කුරුස පාමුල ශ්‍රාවකයන් සමඟ බැඳුනු ජීවිතයක් ගත කිරීමට කැඳවනු ලැබ සිටිති. පවුන්ගේ සංඝය කැඳවනු ලැබ ඇත්තේ වගුරා ගලා යන ශුද්ධාත්ම ස්පිරිතුව කුරුස පාමුල සිටිමින් පිළිගන්නා ජීවිතයකටය.
    'හිස නමා ස්වකීය ප්‍රාණය භාරදුන් සේක' (ශු. ජුවාම් 19 : 30) ඔවුන් වහන්සේගේ ශුද්ධවූ ශරීරයෙන් ගලා හැලෙන අතී උතුම් රුධිරය තුළින් ශුද්ධවත් වීම ඔවුහු අත්දකිති. කුරුසිය මත සිට වදාරන ලද සෑම වචනයකටම අවධානයෙන් සවන් දෙන ඔවුහු ජේසු සමිඳුන්ගේ සමාව දීමේ ස්පිරිතුවට විශේෂ අවධානයක් දෙති. 'පියාණෙනී මොවුන් කරන දේ නොදැන කරන නිසා ඔවුන්ට සමාවුව මැනව.' (ශු. ලූක් 23 : 34) 'මාගේ දෙවියනී, මාගේ දෙවියනී, ඔබ මා අත්හැරියේ මන්ද' (ශු. මතෙව් 27 : 16) මේ වචන ඔවුන්ගේ හදවත්වල කොටා ඇත. ඔවුන් සලකන්නේ තමන් පිටතට යන (ශු. මාර්ක් 16 : 15) විට මේවා රුගෙන යා යුතු බවයි. පෙරළා සංඝයට පැමිණෙන විට ඔවුන් වහන්සේගේ තුවාල වූ පාද වෙතට පැමිණේ. ඉතා විශේෂ ලක්ෂණයක් ලෙස ඔවුන් චාම් දිවි පැවැත්මකට සාක්ෂි දරන්නේ කුරුසිය පාමුල සංඝයක් ලෙසිනි. (ශු. ලූක් 9 : 58, 10 : 4) අල්පේච්ඡතාවය තුළින් කන්‍යයභාවය (එළිදරව් 14 : 4) යන අබ්බා පියාණන් වහන්සේට නතු කළ ජීවිතය අවනතභාවය (ශු.ලූක් 23 : 46) ඔවුන්ගේ ජීවිතයේ මූලික ලක්ෂණ වේ.
    • කන්‍යයභාවය: ගත සිත මනස යන මේ සියලු ආකාරයෙන්ම ජේසු ක්‍රිස්තු සමිඳාණන්ගේ ස්වාමිත්වයට කරන සීමා රහිත කැපවීමකි.
    • අල්පේච්ඡතාවය: 'අත්‍යාවශ්‍යතා මිස උවමනාවක් නොවේ' යන ප්‍රතිපත්තියෙහි පිහිටා කැපවීම තවදූරටත් ගැඹුරු කරමින් ජේසු ක්‍රිස්තු සමිඳුන් හා "රාජ්‍යය" සඳහා කැපවීමයි.
    • අවනතභාවය : උපරිම මට්ටමින් පුබුදු ජීවිත පිළිවෙල අනුව යමින් ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී අවනතභාවය දැක්වීමට කැපවී සිටියි.
    2. නිහඬ සංඝය

    A community in its infancy, dedicated to contemplative prayer before our Eucharistic Lord.
    3. සබැඳි සංඝය

    සාමාජිකයින් විවාහක - වැන්දඹු - තරුණ හෝ මහළු විය හැක. පුබුදු ජීවිත ක්‍රමයට අසීමිත විශ්වාසවන්ත කමින් බැඳ සිටීමට පොරොන්දුවකි. අවනතභාවය හෙවත් සරල ජීවිත ක්‍රමය පසුපස තබා ගෙනම කතෝලික වෛවාහක තත්ත්වය තුළ පිරිසිදු ජීවිතය සුබැඳි සංඝය සමඟ ඉහළ පෙළේ සමාජිකත්වය මොවුන් දරනු ඇත. දීමනා ප්‍රතිපදා අර්ථකථන සම්ප්‍රදාය සේවා මෙහෙවර සහ ක්‍රියාකාරීත්වයන් ආදී පුබුදු ජීවිත පිළිවෙලට අයත් කරුණු පිළිබඳව අවසාන නිගමන වලට එළඹීමේදී දිවැසි එකතුවට සහාය වන්නේ මොවුන්ය.
    4. සුරුඳි සංඝය

    සුරුඳි යනු කන්තාවන්ගේ උප සංඝයකි. තෝරා ගැනීමෙන් හා සිද්ධීන් නිසා මඟින් අවිවාහකව සිටීමට යොමු වූ පිරිසකි. ඔවුහු බෙදා ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහය සඳහා, පෞද්ගලික යහපත සඳහා, මෙහෙවර සඳහා හෝ දීමනා වර්ධනය කර ගැනීම සඳහා හෝ එක් රැස්වෙති. විවාහ වීමෙන් පසුව සුරුඳි තත්ත්වය නැතිවේ.
    5. සුමැදි සංඝය

    වැන්දඹුවන් සඳහා අන්‍යෝන්‍ය සහය ලබා ගැනීමට අරමුණ කරගත් කාන්තාවන්ගේ උප සංඝයකි. එහි සමාජිකාවෝ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමත් යාච්ඤා ජීවිතයේ වර්ධනයත් සඳහා නොකඩවා රැස් වෙති.
    6. විරෝධය සංඝය

    නේවාසික හා අනේවාසික තරුණ - තරුණියන්ගේ සංඝයකි. පුත්‍රභාවයේ අභියෝගයට ප්‍රතිචාරයක් වශයෙන් නැඟී ආවකි. පාරිභෝගිකවාදී චංචල සමාජය තුළ පුහු වටිනාකම් පහකර ප්‍රකෘති ජීවන ක්‍රමයක් සඳහා දායක වේ. පුද්ගලයින් හැටියට නොව පවුල් හැටියටත් ස්වකීය සම්පත් පොදුවේ තබා ගෙන 'රාජ්‍ය ආර්ථිකයක්' (ක්‍රියා 2 : 42 - 47) ගොඩනැගීම සඳහා ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලබනු පෙනේ. එය 'භුමියට' නැවත හැරී ඒමක් සහ කෘෂිකාර්මික නිපැයුම් හා අලෙවිය සඳහා වන නේවාසික සාංඝික ජීවිතයකි.

    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Bauddhagama wanasanna ona tharam un innawa.

    1. Crishtiyani palliya
    2. Marakkalayo
    3. Apema samahara bauddha horu!!

    Apiwa rakinna inne kawuda?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    උඹ මෙතන කියන දේට මට එකග වෙන්න අමාරුයි මචං...
    මමත් කතෝලිකයෙක්..
    මට මෙතන එකග වෙන්න බැරි කරුණ මචං මේ රටේ භාෂාව ආගමකට හෝ දර්ශණයකට සීමා වෙලා නෑ (මගේ දැනුමේ හැටියට.)....
    කතෝලිකයන් ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ Community කියන වචනය.
    ඉතින් මෙතන උඹ කියන ‘සංඝය‘ කියන වචනයේ තේරුම එකමුතුව එකට වාසය කරන නැත්තන් සමූහය කියන එක.
    Community කියන වචනයට ගැලපෙන ලස්සන සිංහල වචනයක් තමයි සංඝය කියන්නේ...
    අපි එය භාවිතා කරන්නේ එහි ඇති සිංහල අර්ථය පදනම් කරගෙන පමණයි.
    ඒ සිංහල වචනය කෙනෙක් භාවිතා කරන එක වරදක්ද???
    ඒ වචනය කොහෙදිවත් වැරදි ආකාරයකට භාවිත වෙලා නෑ...
    අපි සිංහල කමට මුල් තැන දෙන කිතුනුවන් පිරිසක් මචං...
    ඒක නිසා මම හිතන්නේ නෑ
    සංඝය කියන සිංහල වචනය භාවිතා කිරීමේ වරදක් ඇතැයි කියලා..

    මම කියපු දෙවල් වල නිවැරදි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් ඉන්නව නම් අපි සීලාචාරව මේ ගැන කථා කරමු... (මෙහෙම කියන්නේ, කලින් මේ වගේ දේවල් කියන්න ගිහින් අමු තිත්ත කුණු හරුප මිසක් පැහැදිලි පිලිතුරු නෙලැබුනු නිසයි...)

    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මගේ අම්ම කතෝලික, තාත්තා බෞද්ධ.. ඉතින් මම මේ දෙකටම ඉස් මුදුනින් ගෞරව කරනවා...
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ane me ehenam oya wesak walata kiyana bakti gee ewath nawatana one. christmas walata kiyana carols copy karala ewagema dana kattiya. dan me buddatath jeewamana buddu kiyanawa.niwan dakka kenekta koheda ane jeewamana kiyane. owage ehenam ape words copy karapu ewata monawada kiyane?mahaloko "sinhalaman". post danakota awata lokaya hoyala balala danna.. owa buddist wachana newei. sanskruth wachana.. owata buddist wachana kiwoth hena modayek tamai kiyane.
     
    Last edited:

    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    අනෙ බන් උබ මොනද . තොපි ඔය සෙරම දෙවල් අපෙන් කොපි කරලා කොහොමද බන් තොපෙ දෙවල් කියල . ඔව් බොරුනම් අහගනින්ග් පන්සලට ගිහින් හමුඩුවන්ගෙන් අපෙ කැරොල් කොපි කරල බක්ති ගිත කියල . දන්න දෙයක් හොයල කියපන් මෙ රටෙ පුජක පවිදි කට්ටියගෙන් කරන තරමක් ජාරා වෙඩ කරන්නේ උබලගෙ හමුදුරුවො ගැනු කෙලසනව පොඩි ලමුන් අනාත කරනවා හොර ජඩ වෙඩ සෙරම කරන්නෙ ගිහින් අව හ්දා ගනින්ග් අර කැලනියෙ ලොකු හමුදුරුවො මෙර්වියට දෙනව තියගෙන අච්චර පුජනිය දතුවත් උ උගෙ වනචර පුත අතින් කෙලසුව තොපෙ ඔය හමුදුරුවො ඔවට කත කරන්නෙ නැ වෙන එවලටනම් උඩ පෙනගෙන . තමන්ගෙ කුනු හොහොදන් හිටපන් මුලින් මන් අර කලින් කියපුවෙ ඔන තරම් ශක්ශි තියෙනව නිව්ස් පපෙර්ස් වල ගිය
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මුන් හැමදේම කොපි කරනව් අබන් හිහි මන් දැක්ක අපේ පැත්තේ කුරණ පල්ලියක් තියනවා අවුරුදු 196 කියල එකේ උත්සවයට වෙසක් එකට අපි හදනවා වගේ බයිබල් කුරුස හදල හෝක් හෝක් හෝක්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,556
    6,051
    113
    උඹ මෙතන කියන දේට මට එකග වෙන්න අමාරුයි මචං...
    මමත් කතෝලිකයෙක්..
    මට මෙතන එකග වෙන්න බැරි කරුණ මචං මේ රටේ භාෂාව ආගමකට හෝ දර්ශණයකට සීමා වෙලා නෑ (මගේ දැනුමේ හැටියට.)....
    කතෝලිකයන් ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ Community කියන වචනය.
    ඉතින් මෙතන උඹ කියන ‘සංඝය‘ කියන වචනයේ තේරුම එකමුතුව එකට වාසය කරන නැත්තන් සමූහය කියන එක.
    Community කියන වචනයට ගැලපෙන ලස්සන සිංහල වචනයක් තමයි සංඝය කියන්නේ...
    අපි එය භාවිතා කරන්නේ එහි ඇති සිංහල අර්ථය පදනම් කරගෙන පමණයි.
    ඒ සිංහල වචනය කෙනෙක් භාවිතා කරන එක වරදක්ද???
    ඒ වචනය කොහෙදිවත් වැරදි ආකාරයකට භාවිත වෙලා නෑ...
    අපි සිංහල කමට මුල් තැන දෙන කිතුනුවන් පිරිසක් මචං...
    ඒක නිසා මම හිතන්නේ නෑ
    සංඝය කියන සිංහල වචනය භාවිතා කිරීමේ වරදක් ඇතැයි කියලා..

    මම කියපු දෙවල් වල නිවැරදි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් ඉන්නව නම් අපි සීලාචාරව මේ ගැන කථා කරමු... (මෙහෙම කියන්නේ, කලින් මේ වගේ දේවල් කියන්න ගිහින් අමු තිත්ත කුණු හරුප මිසක් පැහැදිලි පිලිතුරු නෙලැබුනු නිසයි...)

    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මගේ අම්ම කතෝලික, තාත්තා බෞද්ධ.. ඉතින් මම මේ දෙකටම ඉස් මුදුනින් ගෞරව කරනවා...

    machan umbey kalaya mey wage agam wadee mee harakun wenuwen gatha karanna epa.. umba wena wadak karahan.. bashawak saha agamaka atharak theruma danne nath mey wage awalam yakku ekka tharka karanna epa.. boru wadak..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Bauddhagama wanasanna ona tharam un innawa.

    1. Crishtiyani palliya
    2. Marakkalayo
    3. Apema samahara bauddha horu!!

    Apiwa rakinna inne kawuda?
    ඇයි බන් දෙවියෝ ඉන්නේ මදිද:confused:ආ එතකොට දෙවියෝ කව්ද??:confused:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    machan umbey kalaya mey wage agam wadee mee harakun wenuwen gatha karanna epa.. umba wena wadak karahan.. bashawak saha agamaka atharak theruma danne nath mey wage awalam yakku ekka tharka karanna epa.. boru wadak..

    අයි බන් උඹ මහා බුද්දීමතෙක්ද ? ආ යකෝ ? තොපිට කරන්න හොඳයි කියන්න නරකයි. ගිහින් අහන්න උඹලගේ මැල්කම් ලොකු පුජකයගෙන් කතෝලික පල්ලියට ඉස්කෝල තියෙන කොට මොනාද උනේ කියල. උඹලගේ ඊකදිකරය නිසා මේ රටේ සිංහල බෞද්දයෝ කොතරම් දුක් වින්දද ? උඹල අපේ බෞද්ද සන්ස්ක්රුතියය්ට පහර පිට පහර ගහනවා.
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    උඹ මෙතන කියන දේට මට එකග වෙන්න අමාරුයි මචං...
    මමත් කතෝලිකයෙක්..
    මට මෙතන එකග වෙන්න බැරි කරුණ මචං මේ රටේ භාෂාව ආගමකට හෝ දර්ශණයකට සීමා වෙලා නෑ (මගේ දැනුමේ හැටියට.)....
    කතෝලිකයන් ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ Community කියන වචනය.
    ඉතින් මෙතන උඹ කියන ‘සංඝය‘ කියන වචනයේ තේරුම එකමුතුව එකට වාසය කරන නැත්තන් සමූහය කියන එක.
    Community කියන වචනයට ගැලපෙන ලස්සන සිංහල වචනයක් තමයි සංඝය කියන්නේ...
    අපි එය භාවිතා කරන්නේ එහි ඇති සිංහල අර්ථය පදනම් කරගෙන පමණයි.
    ඒ සිංහල වචනය කෙනෙක් භාවිතා කරන එක වරදක්ද???
    ඒ වචනය කොහෙදිවත් වැරදි ආකාරයකට භාවිත වෙලා නෑ...
    අපි සිංහල කමට මුල් තැන දෙන කිතුනුවන් පිරිසක් මචං...
    ඒක නිසා මම හිතන්නේ නෑ සංඝය කියන සිංහල වචනය භාවිතා කිරීමේ වරදක් ඇතැයි කියලා..

    මම කියපු දෙවල් වල නිවැරදි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් ඉන්නව නම් අපි සීලාචාරව මේ ගැන කථා කරමු... (මෙහෙම කියන්නේ, කලින් මේ වගේ දේවල් කියන්න ගිහින් අමු තිත්ත කුණු හරුප මිසක් පැහැදිලි පිලිතුරු නෙලැබුනු නිසයි...)

    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මගේ අම්ම කතෝලික, තාත්තා බෞද්ධ.. ඉතින් මම මේ දෙකටම ඉස් මුදුනින් ගෞරව කරනවා...

    මචන් එක වැරදි කතාවක් ..... community කියන එකට කෙතරම් වචන සිංහල භාෂාවේ තියෙනවද ? සමාජය , කණ්ඩායම , සමුහය , .....තවත් ඇති.... එත් උඹලගේ මැල්කම් ප්‍රමුඛ ගෙරි මස් කන වයින් බොන පදිලෝ රාලලා අපගේ ස්වාමින්වහන්සේලට භාවිත කරන හිමි, නාහිමි කියන වචන පැහැරගැනීම කෙතරම් නරුමද ? අපේ හාමුදුරුවෝ බොන්නේ නෑ , පවුල් කන්නේ නෑ මචන් ( මන් මේ කියන්නේ නියම බුද්ධ පුත්‍රයෝ ගැන ) ...ඉතින් බලපන් කොච්චර අසදරණද කියල ....