කිතුනු චතුරාර්ය ප්‍රේමය
කිතුනුවන් පැහැදිලි කරදෙන්න ...කුමක්ද ඔබලාගේ චතුරාර්ය ප්‍රේමය ? නැත්නම් අලුතෙන් ආගමට හරවගත්තු සිංහල බෞද්ධයන් තවමත් ඉන්නේ බෞද්ධ සංස්කෘතියේ කියල පෙන්නලා සනසන්නද ? හරියට අර පිලිපීනෙ හිප් හොප් සංගීතයෙන් වලින් convert කරනවා වගේ ....අප්‍රිකානු ජේසු කළු උනා වගේ ? අයි මේ බෞද්ධ වචන මංකොල්ල කන්නේ ? මැල්කම් උඹ බුදිද මේවා බලාගෙන ? රජයට පාසල් පවරගනීමට හරි දුකයි වගේ කාදිනල් තුමාට
කාදිනල් දන්නේ නෑ කියල කියන්න එපා..උඹලගේ අරමුණ හොඳින් ඉඳල ටොක්ක අනින්න දැන්...

Last edited: