කිතුනු චතුරාර්ය ප්‍රේමය

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කිතුනු චතුරාර්ය ප්‍රේමය

    කිතුනුවන් පැහැදිලි කරදෙන්න ...කුමක්ද ඔබලාගේ චතුරාර්ය ප්‍රේමය ? නැත්නම් අලුතෙන් ආගමට හරවගත්තු සිංහල බෞද්ධයන් තවමත් ඉන්නේ බෞද්ධ සංස්කෘතියේ කියල පෙන්නලා සනසන්නද ? හරියට අර පිලිපීනෙ හිප් හොප් සංගීතයෙන් වලින් convert කරනවා වගේ ....අප්‍රිකානු ජේසු කළු උනා වගේ ? අයි මේ බෞද්ධ වචන මංකොල්ල කන්නේ ? මැල්කම් උඹ බුදිද මේවා බලාගෙන ? රජයට පාසල් පවරගනීමට හරි දුකයි වගේ කාදිනල් තුමාට
    201203172565.jpg



    කාදිනල් දන්නේ නෑ කියල කියන්න එපා..උඹලගේ අරමුණ හොඳින් ඉඳල ටොක්ක අනින්න දැන්...
     
    Last edited:

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    කිතුනු ආගමට කොන්දක් නැ කියලා තමයි කියන්න තියෙන්නේ - සර්ව සම්පුර්ණව මෙක ලියපු එකාවත් කියපු එකාවත් කරලා නැහැ මේ ආගමේ එකනේ අළුතේන් කොටස් එකතුවෙන්නේ - දුක්යි තමයි මොනව කරන්නද ජෙසු පිහිටයි....
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    කිතුනු ආගමට කොන්දක් නැ කියලා තමයි කියන්න තියෙන්නේ - සර්ව සම්පුර්ණව මෙක ලියපු එකාවත් කියපු එකාවත් කරලා නැහැ මේ ආගමේ එකනේ අළුතේන් කොටස් එකතුවෙන්නේ - දුක්යි තමයි මොනව කරන්නද ජෙසු පිහිටයි...
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කිතුනු ආගමට කොන්දක් නැ කියලා තමයි කියන්න තියෙන්නේ - සර්ව සම්පුර්ණව මෙක ලියපු එකාවත් කියපු එකාවත් කරලා නැහැ මේ ආගමේ එකනේ අළුතේන් කොටස් එකතුවෙන්නේ - දුක්යි තමයි මොනව කරන්නද ජෙසු පිහිටයි...


    :yes::yes:
     

    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    චතුරාර්ය meke koheda ban buddagamak tiyenne ?
    nikan wachanayak allagena berihan denna epa pisso

     

    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    MACHAN CHATHURARYA PREMAYA GENA KATHAKARANNE PIRISIDU KATHOLIKAKA AGAME NEWEI. API BIBAL AGAMA KIYALA KIYANA ANTHAWADEEN THAMAI OYAWIDIYATA WACHANA HORAKAM KARANNE. RADAGURU THUMATA E AGAM GENA WAGAKEEMAK NEHE,
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෙ ආගමෙන් කොටස් ගන්නේ අපේ අගම හොද නිසානේ බන්. ඒ ගැන සතුටුවෙයල්ලා
     

    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    cahutharya kiyanne machan
    chathur - 4
    arya - uthum nobel
    methana koheda ban buddhism thiyenne
    ehema baluwoth
    hindhunge Chathur Vedas, Chatur Maha Vaakyas , Chatur Shloki Gita wage ewayen ubala chathur arya satya horakm karayi kiyanna puluwan ne
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    cahutharya kiyanne machan
    chathur - 4
    arya - uthum nobel
    methana koheda ban buddhism thiyenne
    ehema baluwoth
    hindhunge Chathur Vedas, Chatur Maha Vaakyas , Chatur Shloki Gita wage ewayen ubala chathur arya satya horakm karayi kiyanna puluwan ne

    ලංකාවේ තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් , ඔය සිංහල බෞද්ධ සංකෘතිය තුල චතුර් ආර්යය සත්‍ය ලෙස සලකන්නේ බුදුන් දේශනා කල ආර්යය සත්‍යමය, චාතුරාර්ය ප්‍රේමය ලෙස , අර්යය ප්‍රේමයකට සින්හල බෞද්ධ සංස්කෘතිය තුල ඉඩක් නැත, එය අර්ථ රහිත දෙයකි, චතු ආර්ය සත්‍ය පිළිගන්නා ඕනිම බුද්ධිමත් සමාජයක් තුල , ආර්ය ප්‍රේමයක් වැනි ගොන් අදහස් වලට ඉඩක් නොමැත. ඔතන වචන අල්ලාගෙන අර්ථයක් ගැලපීමට වඩා , එයට පසුබිම් වූ සංස්කෘතිය ඔස්සේ ඔය අලුතෙන් කරන වචන හරබයන්ට අර්ථයක් ඇත්දැයි විමසීම ප්‍රඥා ගෝචරය.