බැලුවේ නම් නැ. ඒ උනාට කියන්න තියෙන්නේ. පාප්වහන්සේ කියලා ලොකු දෙයක් නැ බන්. රොමේ ඉන්නවා ඔනා තරම් මිනිස්සු පාප්වහන්සෙට විරුද්දව කතා කරන ඒ මනුස්සා උන්ට නඩු දාන්න යන්නේ නැ. සමන්තබද්‍ර උත්තමයා ගැනනම් කතා කරන්න යන්නේ නැ. මොනවා උනත් සිවුරක් දාගෙන ඉන්න කෙනෙක්. අපිට අයිතියක් නැ විවේචනය කරන්න. නමුත් මම එකග නැ ඒ ක්‍රමේට.