🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

wpril5

Well-known member
  • Jul 27, 2024
    567
    707
    93
    ඉස්ලාම් භක්තිකයන් විශ්වාස කරන්නේ එය ආදම් (Adam) තුමාගේ පා සටහන බවයි. දෙවියන් විසින් ආදම් තුමාව ස්වර්ගයෙන් නෙරපා දැමූ විට, ඔහු පෘථිවියට තැබූ පළමු පියවර මෙම කන්ද මත තැබූ බව ඔවුන් විශ්වාස කරයි. "Adam's Peak" (ආදම්ගේ කන්ද) යන නම බටහිර ලෝකයේ ප්‍රචලිත වූයේ මෙම විශ්වාසය නිසාය.
    😂😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සිරි - මුල් කාලයේ හෙළ භාශාවෙන් බුදු හාමුරුවන්ට දුන්න නම
    ශ්‍රී - "සිරි" යන පදයේ සංස්කෘත භාශා පරිවර්තනය

    එතකොට, "සිරි පාදය" කියන්නේ බුදු හාමුරුවන්ගේ පාද ස්පර්ශය ලැබූ ගල තැන්පත් කර ඇති තැන.


    Footprint-of-Adam-a.s..jpg


    සමනල කන්ද සුමන සමන් රජු පාලනය කල කුරු රටට අයිති තැනක්. සුමන සමන් කියන්නේ බුදුන් වහන්සේගේ මාමා. බුදුන් වහන්සේ සමන් රජු මුණ ගැහෙන්න කුරු රටට වඩිනවා. ඒ මොහොතේ සුමන රජු උන් වහන්ස්ගේ පාද ස්පර්ශය ගල් ලෑල්ලකට ගෙන සමනල කන්ද මුදුනේ තැන්පත් කරනවා.

    කුරු රටේ ජිවත් වුනේ මේ රටේ ප්‍රඥාවෙන් වැඩිම මිනිස්සු වාසය කල පාලාත. මම දන්න තරමට "කුරු-නෑගල", "කුරු-විට" වගේ තැන් එකල දඹදිව පිහිටි කුරු රටට අයිති පළාත්. බුදුන් වහ්සේ සතර සතිපට්ටාන සුත්‍රය වැනි සුත්‍ර දේශනා කලේ කුරු රටේ වැසියන්ට.
    මෛත්‍රීපාල සිරිසේන

    🙆‍♂️ හත්තික්කේ:baffled:
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    බුදුහාමදුරුවන්ගේ ශ්‍රී පතුල වදින්න මිනිස්සු පොලිම් ගැහිලා යනකොට අනෙක් ආගම් වලටත් ඉන්න බැරිවුණා. වුණුත් කට කතා පැතුරුවා. එකම බොරුව 1000 පාරක් කියනකොට මොක්ද් ද වෙනවා කියනවා .නේ.
     
    • Like
    Reactions: HKavinda

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    කොයි කාලේ වගේ ඉදන් ද මිනිස්සු සිරි පාදේ වදින්න යනවා කියන්නේ ? රජකාල වල ලියවිලා තියෙනවද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අතීතයේ හුඟාක් කතා එකතු කරල බලද්දි පේනව ඒව හදල තියෙන්නෙ පසුවට ආව මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයක් සඳහා ඒව භාවිතා කරන්න කියල.

    ඩ්‍රැකියුලගෙ කතාවෙ පවා තියෙනවා රජ්ජුරුවො සටනකට යනවා. ඒක දිනනවා. හැබැයි දිනල එද්දි දූතයෙක් පණිවිඩේ ගෙනල්ල තියෙන්නෙ වරද්දල ( සතුරුකමට හෝ වෙනත් හේතුවකට ). ඉතින් දේවිය දිවි නහගෙන. ආවට පස්සෙ රජ්ජුරුවොත් දිවි නහගන්නවා කියල. ඔය කතාවම ලංකාවෙ මේ වෙද්දි දෙවියො කරල තියෙන රජ්ජුරුවො කීප දෙනෙක්ටම පට බන්දල තියෙනවා. එක්කෙනෙක් තනිය වල්ල්භ රජ සහ මුද්‍රා දේවී කුමරිය. කෝට්ටෙ රාජධානියෙන් ප්‍රාදේශීය කොටස් පාලනයට ගිය විශේෂ රජවරු ගැන ඔය වගේ කතා ප්‍රබන්ධ ගොඩාක් තියෙනවා.
    Collective unconscious Carl Jung

    කොයි කාලේ වගේ ඉදන් ද මිනිස්සු සිරි පාදේ වදින්න යනවා කියන්නේ ? රජකාල වල ලියවිලා තියෙනවද ?
    වළගම්බා රජතුමා වැදගත්තා කියලා තියෙනවා.
    ------ Post added on Dec 29, 2025 at 5:25 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    කාගේවත් ආගමික විශ්වාසයක් හෑල්ලුවට ලක් කිරීමට නෙමෙයි මේ කියන්නෙ.

    ආගමක පැවැත්ම බේරගන්න නං එක එක විදියෙ පොඩි පොඩි ජිමික්ස් කරන්න වෙනවා. ඉන්දියාවට ක්‍රිස්තියානිය පතුරුවන්න ප්‍රාතිහාර්‍ය කතාවක් හැදුවා ***** මෑණියො දර්ශනය වුණා කියල. එතකොට ප්‍රශ්න නොකරන අය වැල නොකැඩී පසුපස්සෙ යනවා. ඉතින්, ඒ වගේ කතාන්දර ඔය වගේ ස්ථාන වලට ගොඩාක් සම්බන්ධ කරල තියෙනවා. හැබැයි රුවන්වැලිසෑය වගේ ස්ථාන තියෙනවා ඒවගෙ තියෙන්නෙ ජිමික්ස් නෙමේ සයන්ටිෆික් පෲෆ්ස්.

    කාගෙවත් විශ්වාසයකට බලපෑම් කරන්න කාටවත් බැහැ. ඒක පුද්ගලානුබද්ධයි. මොකද සිරිපාදෙ නැගල අනේ මේ කෙනාව මටම ලබා දෙන්න කිව්වයි කිව්ව මිනිස්සුම වෙනස් වෙනව. ඒ හින්ද අවබෝදයත් එක්ක ස්වභාව සෞන්දර්‍යය විඳගෙන ඒ මොහොත විඳගන්න නම් උත්සාහය - කදිමයි.



    තෙරෙස මවු තුමිය කියන ගෑනි හෙනම hypocrit
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    වැලි ගොඩකට වැඳලා පින් කරගත්ත උනුත් හිටියා

    කර්ම රැස් කරගන්න ඔතන තියෙනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි

    ඒ වගේම තමයි දන්නැතිව උතුම් දේවල් වලට පරිභව කරලා රැස්කරගන්න පවුත්. ඕනතරම් උදාහරණ තියෙනවා පසේ බුදු, මහ රහත් උතුමන්ලට වචන මාත්‍රයෙන් පරිභව කිරීමෙන් ඉල්ලන් කා ගෙන, කල්ප ගනන් දුක් විදලා, නිවන් දකින බවය වෙද්දිත් ඒ පවම පඩිසන් දිදී තිබ්බ අවස්ථා.

    මන් හිතන්නැ නිරාගමික හෝ අන්‍යාගමික කෙනෙක්ට බුදු හාමුදුරුවොන්ට බනින්නවත්, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට හෝ සංඤාවක් ලෙස ගෙන කරන වැදුම් පිලිවෙත් වලට පරිභව කරන් හේතුවක් ඇති කියලා. පරම අවිහිංසාවාදී දහමක්. පරම අවිහිංසාවාදී බුදු කෙනෙක්.

    ගොඩක් ඔහොම පරිභව කරන අයට තියෙන්නේ සමාජ ඇරියස්. ට්‍රෘමා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    එහෙම එකක් නෑ. ඕකෙ ඇත්තම කතාව තමා කන්ද උඩ ගල් පතුරු කෑල්ලක් තියනව කකුලක් වගේ එකක්.

    ඕකට ඉස්සරම නැගපු උන් උඩටම ගිහින් ආවෙ කදු නගින ඇඩ්වෙන්චර් ආතල් එකට. ඊට පස්සෙ ඔය කකුල වගේ ගලේ කතාව ටිකෙන් ටික ජනප්‍රිය වෙලා එක එකා කියන්න ගත්ත ඕක අර පීක් මේ පීක් අන්තිමට ඇඩම් පීක් කියල කොහෙද යන කුරුස සුද්දගෙ පුතෙක්. මේක අහපු ගනයෙක්ට පුකේ චූන් වෙලා දුවල ගිහින් කිව කව්ද හුත්තො ඇඩම්. මේක අපේ දෙයියෙක්ගෙ එකක් තමා කියල. ඔහොම ගිහින් ගිහින් අන්තිමේ මේක බුදු හාමුදුරුවො නැගල කකුල තියල අරව මේව සෑහෙන බයිලාවක් ගහල පංසලකුත් අටවලා පඩිපෙල් ගහල ෆුල් මාවලස් විදියට ඕක හයිප් කරල ගත්ත

    අද වෙනකොට නගින උන්ට ඔය ඔරිජිනල් ගල් කෑල්ල බලන්න දෙන්නෙත් නෑ
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • තෙරෙස මවු තුමිය කියන ගෑනි හෙනම hypocrit
    ඒ ගැන නම් මම අධ්‍යයනය කරල නැහැ මචන්. වෙන්න පුළුවන්. හැබැයි තෙරේසා කන්‍යාව කියල කෙනෙක් ඉන්නවා.
    "මෙතනදි කියන්න වුවමනයි මේ ඔක්කොම සාමාන්‍ය මනුශ්‍යයො මේ මහ පොළොවෙ ජීවත් වුණු. අධිකාරීත්වයට ඕන ඕන විදියට ඒ අයව පුම්බල මරණින් පස්සෙ කැට පුරව ගන්න සහ මිනිස්සුන්ව වෙනස් කරන්න."

    මේ තෙරේසා කන්‍යාව කියන චරිතය ගැන තියෙන කතා ඇහුවම තේරෙනවා ඒ කතා ගොතපු ඒව නෙමෙයි නම්, මේ චරිතයට දරුණු මානසික රෝගයක් තිබිල තියෙනව කියල. ආයෙමත් කියනවා - ගොතල තියෙන කතාවට අනුව. ඇත්තටම එහෙම නොවෙන්න පුලුවන්. මොකද මේ චරිතය මිය යනව අඩු වයසින්. ඒ වෙද්දි මිය යාමහ් එක්ක ස්වර්ගයෙන් රෝස මල් වැස්සක් වස්සනව වගේ කතා කිව්ව කියල කතාවෙ තියෙනවා. ඒ වගේම ඒ මියගිය කාමරය රෝස මල් සුවඳින් පිරුණ කියලත් සඳහන් වෙනවා. මේ කරුණු අතිශයෝක්ති වෙන්නත් පුළුවන්. නැත්තන් ඒ කෙනා ඇත්තටම කියපු විශ්වාස කරපු දේවලුත් වෙන්න පුළුවන්.

    IMG_3438.jpg


    මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි මේ වගේ පහත් ව්‍යාජ කතා පතුරවන්නෙ කියල මනුශ්‍ය ජීවිත ගැන. මොකද හිතන්න පුළුවන් පොඩි දරුවෙක්ට හරි මේ වගේ කරුණු අහු වුණාම නිකන්ම තේරුම් ගන්නවා, නැත්තන් වයිර කරන්න පටන් ගන්නවා ලොකුවට ඉන්න ඔක්කොම කරන ව්‍යාජයට.


    Collective unconscious Carl Jung


    වළගම්බා රජතුමා වැදගත්තා කියලා තියෙනවා.
    ------ Post added on Dec 29, 2025 at 5:25 PM
    Thank in advance brother 🫡
    ------ Post added on Dec 29, 2025 at 9:47 PM
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    567
    707
    93
    අල්ලගෙ පොටෝ එකක් පිලිමයක් තියා එහෙම එකෙක් ඉන්නව කියල කිසිම හැලහොල්මනක් නැති උනාට නානලත් අරින්නෙ නෑ අපේ කියල :giggle:
    උපන්ගෙයි ඌරු මොල නේ බං 😂
     
    • Haha
    Reactions: kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    Oya satahane etta 4to ekak tiyeda?
    70-80 කාලේ සිරි පතුල පේන්න තිබුනා. දෙමල අය කහ වතුර දාලා තව ජාති දාලාසිරිපතුල හෝදන නිසා ආවරණයක් ගැහුවා කියලා පරණ වැඩිහිටී අය කියනවා මම අහලා තියනවා. ඒ වැහුවට පස්සෙත් කුඩා සිදුරකින් සිරි පතුල බලන්න පුලුවන් කම තිබිලා තියනවා. මැතක්දි ශ්‍රී පාදයේ පතිසංසරණ කරද්දි ඒ සීදුරත් වහලා නිසාදැන් බලන්න බෑ. මෙතන තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගේසීරි පතුලක් . බුද්දාගමේ සිරිපතුල්වලට වදින සංස්කෘත්‍යක් තිබිලා තියන්වා. සමහර අය කියන්නේබුදු පිලිම නෙලන්න කලින්සිරි පතුල්වලට වදින ක්‍රමය ආවා කියලා. අදටත් රුවන් වැලිසෑයේ තැනින් තැන සිරිපතුල් ගල් තියනවා. ඒවා කැටයම් කරපුවා. සමහරු මේවා දන්නෙවත් නෑ.ඒවා පාගමින් ඒවාඋඩින්ම යනවා.

    images
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    මක්කමේ තියෙන්නේ ත් බුදුහාමුදුරුවෝ පිහිටුවපු සිරිපතුලක්ක් කියලා අහලා තියනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    Aadima minisaa ge... A kena Haraha Thamai Balangoda Maanawaya aaweth
    Dan Aka balangoda kassapa Allagena Inne...


    "ආදම්" කියන්නේ මේ බද්ද කල්පය තුල පහල වුන "ආදිම" ( ආදම්) මනුස්සයා. එතකොට, ආදිම මිනිහත් (Adam) අයිති මේ රටට.

    බුදු දහම විතරක් නම් කමක් නැහැ. සියල්ල ආරම්භ වෙන්නේ මේ රටින්.
    Meyka Aththa..
     
    Last edited:
    • Haha
    Reactions: wpril5

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    එහෙම එකක් නෑ. ඕකෙ ඇත්තම කතාව තමා කන්ද උඩ ගල් පතුරු කෑල්ලක් තියනව කකුලක් වගේ එකක්.

    ඕකට ඉස්සරම නැගපු උන් උඩටම ගිහින් ආවෙ කදු නගින ඇඩ්වෙන්චර් ආතල් එකට. ඊට පස්සෙ ඔය කකුල වගේ ගලේ කතාව ටිකෙන් ටික ජනප්‍රිය වෙලා එක එකා කියන්න ගත්ත ඕක අර පීක් මේ පීක් අන්තිමට ඇඩම් පීක් කියල කොහෙද යන කුරුස සුද්දගෙ පුතෙක්. මේක අහපු ගනයෙක්ට පුකේ චූන් වෙලා දුවල ගිහින් කිව කව්ද හුත්තො ඇඩම්. මේක අපේ දෙයියෙක්ගෙ එකක් තමා කියල. ඔහොම ගිහින් ගිහින් අන්තිමේ මේක බුදු හාමුදුරුවො නැගල කකුල තියල අරව මේව සෑහෙන බයිලාවක් ගහල පංසලකුත් අටවලා පඩිපෙල් ගහල ෆුල් මාවලස් විදියට ඕක හයිප් කරල ගත්ත

    අද වෙනකොට නගින උන්ට ඔය ඔරිජිනල් ගල් කෑල්ල බලන්න දෙන්නෙත් නෑ
    Amor amor මෙන්න ලොකු මොළයක් ඇවිල්ලා.

    ඔන්න සුද්දෙක් ලු මුලින්ම අර පික් එක කියලා තියෙන්නේ. දිය යටින් ගින්දර ගෙනියන. මිනිස්සු 😂😂😂😂

    1bce වල සුද්දෝ හිටියද බන්. වළගම්බා කාලේ.
    5ce වලත් පාහියන් ඇවිත් ලිඛිත සටහන්. කරනවා. බුදු හාමුදුරුවන්ගේ. පා සටහනට මිනිස්සු වන්දනා කරන්න යන එක ගැන.


    ඔය කාලේ අර පික් මේ පික් කියන්න එකෙක් ලංකාව සුදු ද කළු ද කියන්න වත් දැකලා නැහැ.

    "ආදම්" කියන්නේ මේ බද්ද කල්පය තුල පහල වුන "ආදිම" ( ආදම්) මනුස්සයා. එතකොට, ආදිම මිනිහත් (Adam) අයිති මේ රටට.

    බුදු දහම විතරක් නම් කමක් නැහැ. සියල්ල ආරම්භ වෙන්නේ මේ රටින්.
    ලෝකේ තාම පැතලි රොටියක් ද.
    ------ Post added on Dec 30, 2025 at 6:40 AM