කිතුල් මලක් කපලා පැනි උනුකරමු

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    එල. මේ කොහෙද බන් ?? තෙලිජ්ජ මුට්ටියට රා වෙන එක වලක්වන්න දාන පොතුත් පෙන්නුවා නම් තවත් හොදයි . මේ කොහෙද බන් ??
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    එල. මේ කොහෙද බන් ?? තෙලිජ්ජ මුට්ටියට රා වෙන එක වලක්වන්න දාන පොතුත් පෙන්නුවා නම් තවත් හොදයි . මේ කොහෙද බන් ??
    මාතර මාවරල පැත්තට වෙන්න
    පැනි මුල
     
    • Like
    Reactions: Lahiru120

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඔය පැණි මුල හදද්දී අර හාල් පුරවල දවසක් වගේ තිබ්බද ? එහෙම නැත්නම් හාල් පුරවල එවෙලේම පැණි දැම්මද ?
     
    • Like
    Reactions: Lahiru120

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔය පැණි මුල හදද්දී අර හාල් පුරවල දවසක් වගේ තිබ්බද ? එහෙම නැත්නම් හාල් පුරවල එවෙලේම පැණි දැම්මද ?
    දවසක් තිබ්බ
     
    • Like
    Reactions: Lahiru120

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    දවසක් තිබ්බ
    මාත් ඔය වීඩියෝ එකකින් බලන් පැණි මුලක් හැදුව. එත් හාල් දාල තිබ්බේ නෑ. අන්තිමට හැදුනේ ත්‍රිකෝණයක් වගේ එකක්. හාල් සීන් එක කරානම් හරි වගේ. msg එකක් දැම්මා. බලන්න.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මාත් ඔය වීඩියෝ එකකින් බලන් පැණි මුලක් හැදුව. එත් හාල් දාල තිබ්බේ නෑ. අන්තිමට හැදුනේ ත්‍රිකෝණයක් වගේ එකක්. හාල් සීන් එක කරානම් හරි වගේ. msg එකක් දැම්මා. බලන්න.
    හාල් දැම්මම හැඩය ගන්න පුළුවන් වගේම ඇතුලත තියන ජලය හාල් වලට උරනව එතකොට පැනි රා වෙලා උතුරන්නේ නැහැ
     
    • Like
    Reactions: Lahiru120