උබලා හිතන හැටියට ඇත්ත කතා කලොත් ලංකාව උග්‍ර මුල්‍ය අර්බුදයක ඉන්නේ කියන එක පිළිගන්න වෙනවනේ. රටේ කෑලි චිනටයි, අමෙරිකන්කාරයටයි, ඉන්දියන්කාරයටයි විකුනන එකත් අවුල් නම්, මොකක්ද හරියටම කරන්න ඕනා. මම අහන්නේ නිකන් වගාකරලා ගොඩ දාමු වගේ කතා නෙමෙයි. ඇත්ත කතා කලොත් හොද නැද්ද තායිලන්ඩ් මොඩල් එකේ ආර්ථිකයක් ගෙනාවොත්. බඩු ගැහිල්ල නෙමෙයි. මම කියන්නේ කොරෝනාවෙන් පස්සේ හරි රටේ ඔනෑම නීතිමය ව්‍යාපාරයක් කරන්න අවසර දෙන එක හොද නැද්ද?