කින්ඩියට අහනවා නෙමෙයි ( රට යන අත )

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලා හිතන හැටියට ඇත්ත කතා කලොත් ලංකාව උග්‍ර මුල්‍ය අර්බුදයක ඉන්නේ කියන එක පිළිගන්න වෙනවනේ. රටේ කෑලි චිනටයි, අමෙරිකන්කාරයටයි, ඉන්දියන්කාරයටයි විකුනන එකත් අවුල් නම්, මොකක්ද හරියටම කරන්න ඕනා. මම අහන්නේ නිකන් වගාකරලා ගොඩ දාමු වගේ කතා නෙමෙයි. ඇත්ත කතා කලොත් හොද නැද්ද තායිලන්ඩ් මොඩල් එකේ ආර්ථිකයක් ගෙනාවොත්. බඩු ගැහිල්ල නෙමෙයි. මම කියන්නේ කොරෝනාවෙන් පස්සේ හරි රටේ ඔනෑම නීතිමය ව්‍යාපාරයක් කරන්න අවසර දෙන එක හොද නැද්ද?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    ඔනෑම නීතිමය ව්‍යාපාරයක්? example monawada?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සේනාල් බොක්ක .... තායිලන්ඩ් tour එක මිස් උනාද ?
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙරුමාල් බොක්ක
    ඔව් මචන්.. සොල්ලුංග

    ඔනෑම නීතිමය ව්‍යාපාරයක්? example monawada?
    මම අදහස් කලේ කැසිනෝ වගේ දේවල් රට ඇතුලේ කරන්න.. විශේෂයෙන්ම පිටරට කොම්පැනි සම්බන්ද නොකර ලංකාවේම ආයෝජන හැටියට.
    ------ Post added on May 3, 2021 at 6:01 PM
     
    • Like
    Reactions: hodakolla

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ඔව් මචන්.. සොල්ලුංග

    මම අදහස් කලේ කැසිනෝ වගේ දේවල් රට ඇතුලේ කරන්න.. විශේෂයෙන්ම පිටරට කොම්පැනි සම්බන්ද නොකර ලංකාවේම ආයෝජන හැටියට.
    ------ Post added on May 3, 2021 at 6:01 PM
    එල එල උබේ ආතල් එක ගනින්.. හැබැයි දැන් ගොඩක් කට්ටිය රැවටෙනවා අඩුයි
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සේනාල් බොක්ක .... තායිලන්ඩ් tour එක මිස් උනාද ?
    හිංගල බඩු ගහනවානම් ලංකාවටම එන්න ඕනාද බන්. මෙහෙ ඉන්නවා හිංගල බඩු ලංකාවට වැඩිය.

    එල එල උබේ ආතල් එක ගනින්.. හැබැයි දැන් ගොඩක් කට්ටිය රැවටෙනවා අඩුයි
    ආතල් එකට නෙමෙයි ඇහුවේ බන්..
    ------ Post added on May 3, 2021 at 6:04 PM
     
    • Like
    Reactions: hodakolla

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    බලපන් කොලොම්බියන්, වෙනිසියුලන්, පිලිපීන් ගෑණු webcamming කරලා උන්ගේ රටවල් වලට විදේශ විනිමය උපයනවද කියලා
     
    • Like
    Reactions: hodakolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂ පවුල අයින් කරානම් හොරකම අඩුවෙලා රටේ සල්ලි ටික ඉතුරු වෙනව. ඕක කරනකල් වෙන කිසිම දෙයක් කරල වැඩක් නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බලපන් කොලොම්බියන්, වෙනිසියුලන්, පිලිපීන් ගෑණු webcamming කරලා උන්ගේ රටවල් වලට විදේශ විනිමය උපයනවද කියලා
    ඒ කිව්වේ. මම කිවේ ගණිකා කේස් නෙමෙයි.
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ganja thamai wawanna thiyenne
    මේකත් මම හිතන්නේ හොදයි කරන්නම දෙයක් නැතිනම්. හැබැයි රටේ හැමතැනම වවලා එක්තරා කණ්ඩායමක් පෝසත් කරන එකනම් තේරුමක් නැහැ. එක්ස්පෝර්ට් මාකට් එකක් තියේ නම් රාජ්‍ය වැවිලි සමාගමකින් තේ වගේ වවන්න පුළුවන්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මට හිතෙන විදිහට එක පැත්තක් තමයි,
    ආනයන වියදම පුළුවන් තරම් අඩු කරන්න ඕනි. කොමිස්පප්පෝ ඉතින් ඒකට කැමති වෙන්නේ නෑ, අනෙක් අතට සමහර රටවල් වලින් ආනයනය නැවැත්තුවහම ඒ රටවලින් එල්ල වෙන බලපෑම් දරාගන්නත් ඕනි.
    දේශීය නිෂ්පාදකයින්ට නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරන්න අවස්ථාව ලබාදීම හා ආනයනය සීමා කිරීම කරන්න ඕනි.
    චීනය ඉන්දියාව වගේ රටවල්වල කුණු කොල්ලෙට ගන්න ශ්‍රමයෙන් හා මහා පරිමාණ තාක්ෂණයෙන් නිෂ්පාදනයවන නිෂ්පාදන ලංකාවට ගේන එක නවත්තන්න ඕනි.
    ලංකාවේ නිෂ්පාදකයා ඉදිකට්ටක් හැදුවොත්, ලංකාවේ නිෂ්පාදන පිරිවැයේ හැටියට ඌට ඒක රුපියල් පහකට විකුණන්න වෙනව නම් චීනෙන් ගේන එක රුපියල් 2ට තියෙනවා. කඩේ යන එකා චීන ඉදිකටු දෙකක් අරන් යනවා. රුපියල් පහේ ඉදිකට්ට ඕනි තැනක ගහ ගනින් කියලා.
    ඉතින් ලංකාවේ නිෂ්පාදකයට ලේසියෙන් තැනකට එන්නේ බෑ. මහපරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට යන්න බෑ.
    විදේශ වෙළදපොළ දිනන්න කලින් දේශීය වෙළදපොළ දිනලා ඉන්න එපැයි.
    අනෙක් අතට වෙසක් කූඩුවේ ඉදන් ආනයනය කරන අනවශ්‍ය දේවල් ආනයනය තහනම් කරන්න ඕනි.
    බ්ලා බ්ලා බ්ලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    rajapaksala tika raten pituwahal karala unge salli tika anduwata gaththa nam budget eka balance karala rata karagena yanna puluwan unp horu awoth nam eka ba.
     
    • Like
    Reactions: eksudda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රාජපක්ෂ පවුල අයින් කරානම් හොරකම අඩුවෙලා රටේ සල්ලි ටික ඉතුරු වෙනව. ඕක කරනකල් වෙන කිසිම දෙයක් කරල වැඩක් නෑ

    ඔව් අයින් කරල හම්බයොන්ගෙන් බෝම්බ කෑවේ ඵකපාරක්.ලැජ්ජාවක් නැති උන් තොපි..කොටි ඵක්ක හරි බුදියගනියි රාජපක්ෂලට කෙලවෙනවනම්..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්ෂ පවුල අයින් කරානම් හොරකම අඩුවෙලා රටේ සල්ලි ටික ඉතුරු වෙනව. ඕක කරනකල් වෙන කිසිම දෙයක් කරල වැඩක් නෑ
    lede mulata beheth danne natuwa Mokak karatè hariyanne. habei itng ara miniha if he lives another 10 years sorry.com tama. Just assume until he is alive this doesn't solve. inna eke kaukulen Adina eka kana weda karana ekektanam inna denne eka 100%. Mahindage kendare balagattanam lankawe kendare ekata sapekshawa wens wei bohodurata. 👍🏻