කින්නියා සිද්දිය

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කින්නියා සිද්දිය

    කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩ දාපු කණ්ඩායමක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් හතර දෙනෙක්ට අද වෙච්ච දේ දන්නවද?

    අල්ලගෙන දණ ගස්සල පොලු මුගුරු වලින් පහර දීලා. නාවික හමුධා නිලධාරියෙකුගෙ දතක් කඩලා. තව අපේ කොල්ලෙක්ට මේ ලියන මොහොත වෙනකන්ම සිහිය නෑ. දෙන්නෙක් පණ බේරගෙන තියෙන්නෙ වතුරට පැනල පීනලා. හැබැයි පණ බේරගන්න ඒ තරං අසරණ වෙලා පැනල යන්න සිද්ධ වෙච්ච උන් දෙන්නට මම මුකුත් කියන්නෑ. Disciplinary action එකෙන් උන් දෙන්නගෙ රස්සා නැති උනයි කියමුකො. ඒත් උන් එතන ගුටි කාගෙන හිටියත් මේ රටේ ආණ්ඩුවෙන් උන්ට කරන සෙතක් නෑ.

    Raid එක කරනකොට අහසට තිබ්බ පුස් වෙඩි දෙකට බය වෙච්ච පාර ගඟට පැනල පීනන්න ගිය තුන්දෙනාගෙන් දෙන්නෙක් ගඟේ ගිලෙනවා. බොඩීස් හම්බ වෙනකන් වැටලීම කරපු නිලධාරීන්ව දෙන්නෙ නෑ කියල ඔවුන්ව ප්‍රාණ ඇපයට ගත්ත තක්කඩි අත් උස්සලා දණ ගස්සලා අපේ කොල්ලන්ට පහර දෙනවා මෙහා ඉවුරෙ හිටපු නාවිකයො දැක්කට ඔවුන්ට කර කියාගන්න දෙයක් නෑ. ලේසියෙන් කම්පනයට පත් නොවෙන marine පුහුණුව ලබපු උන් අන්තිමේ කියන්නෙ මෙච්චරයි.
    "සර් අපිව ඉස්පිරිතාලෙ ගෙනියන්න එපා, අපිව නේවි කෑම්ප් එකට ගෙනිහිං දාන්න."

    STF එකෙන් වෙපන් අරං එතෙන්ට බැස්සට කරන්න දෙයක් නැතුව පැය ගාණක් අපේ කොල්ලො ගුටි කෑවෙ අපේම හමුදාවට පෙනි පෙනීමයි. මොකද්දෝ කාලකණ්නිකමකට ලෝකෙ හිටපු හොඳම හමුදාවට රටේ නීතිය රකින්න ගිහිං නන්නත්තාර වෙන්න ගුටි කන්න උනෙත් උන් නිසා පණ බේරගත්ත කාලකණ්නින්ගෙන්මයි. පැය ගාණක් තිස්සෙ කරපු මෙහෙයුමකින් පස්සෙ සිහි නැතුව වැටිල හිටපු කොල්ලවයි අනෙක් නිලධාරියවයි ඇතුළු පිරිස බේරගන්න යාන්තමින් පුළුවන් උනෙ මේ දැං.

    හොඳම දේ කියන්නෙ...
    යුනිෆෝම් ඇඳගෙන හිටපු ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සිහි නැතිවෙන්න ගහපු එක මීඩියා වලිං හෝ ගාලා වහනවා. කාගෙ උවමනාවටද ඒ? නීතිය ක්‍රියාත්මක කරන්න වෙයි කියල බයටද?

    මෙච්චර වෙලා මේක ඉවර වෙලා අපේ අයව ආරක්ෂිතව මුදාගන්නකන් කට වහන් හිටපු හමුදාවෙම කොල්ලො ඇස්වල කඳුළු පුරවන් අසරණ වෙලා බලන් ඉඳිද්දි අර සිහි නැතුව ඉන්න අහිංසක කොල්ලටයි ඩියුටිය කරන්න ගිය නේවි එකේ ඉතුරු නිලධාරි ටිකටයි සාධාරණයක් කරන්න අල්ලන් ගහපු සෙට් එක අත්තඩඟුවට ගන්න කියල කිය කිය උද්ඝෝෂණ කරන්න බල්ලෙක්වත් නෑ.

    මේ මොහොතේ සිහිය නැතුව රෝහලේ ඇඳක් උඩ හතර ගාතෙන් වැටිල ඉන්න නාවික හමුදා නිලධාරියට ඉක්මණ් සුව පතනවා. හැබැයි මේ අපරාධෙ කරපු එවුන්ව අත්තඩංගුවට ගනීද කියල කියන්න අමාරුයි. මොකද මේ කොල්ලන්ට පැය ගාණක් තිස්සෙ අමානුෂික විදිහට පහර දුන්නෙත් මේ ආණ්ඩුවෙ බලවතෙක්ගෙ ආශිර්වාදය තියන මැර පිරිසකුයි.

    #සුහාරා

    video

    https://www.facebook.com/SuharaSPerera/videos/2281829495162652/
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මෙතන මට නොතේරෙන කාරනා දෙකක් තියනවා පුළුවන් නම් පැහැදිලි කරන්න..

    1.මෙතන අපේ කොල්ලෝ කියන්නේ කවුද? ගුටිකාපු උන්ද අපේ කොල්ලෝ? ගහපු උන් අරාබියේ හරි ඉන්දියාවේ හරි එවුන්ද?

    2.සිවිල් සමාජය එක්ක හමුදාව මොකටද ගැටෙන්න ගියේ..
     
    • Like
    Reactions: rskoora

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    1 ape kollo sinhala army kollo
    2 භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය navy eken request karala tiyenawa anwasara wali goda dana mafia ekata agienst action ganna kiyala

    dan terunada sakkili demalo

    punde
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සහජීවනය හුකනවා කියන්නේ ඕකට තමයි..
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    dukai ban.. ape army kollonta oka visadaganna poorna nidahas dunnanan oya thambi pakayo puus pataw wage gewal assata wela idiwi.. kohen giyath anthimata kelawenne ape jobata kiyala hithagena ape kolllo iwasagena innawa ati bn :(
     
    BigSmoker

    Member
    Jan 30, 2019
    12
    3
    0
    88/89 සිංහලුන්න ටයර් සෑයේ යැව්වෙත් මේ හමුදාවම තමයි. රස්තුපස්වල හිටියෙත් මේ හමුදාවම තමයි.:P උතුරේ හිටියෙත් මේ හමුදාවම තමයි. අපේ කොල්ලෝ අරක මේක බොලු බයිලා. හමුදාව කියන්නේ පාලකයන්ගේ අතකොළුවක් විතරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    88/89 සිංහලුන්න ටයර් සෑයේ යැව්වෙත් මේ හමුදාවම තමයි. රස්තුපස්වල හිටියෙත් මේ හමුදාවම තමයි.:P උතුරේ හිටියෙත් මේ හමුදාවම තමයි. අපේ කොල්ලෝ අරක මේක බොලු බයිලා. හමුදාව කියන්නේ පාලකයන්ගේ අතකොළුවක් විතරයි.

    හොරි හෑදිච්ච බල්ලෝ එක්ක කරලා හම්බ වුන එවුන්ට එහෙම තමා හිතෙන්නේ...
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මෙතන මට නොතේරෙන කාරනා දෙකක් තියනවා පුළුවන් නම් පැහැදිලි කරන්න..

    1.මෙතන අපේ කොල්ලෝ කියන්නේ කවුද? ගුටිකාපු උන්ද අපේ කොල්ලෝ? ගහපු උන් අරාබියේ හරි ඉන්දියාවේ හරි එවුන්ද?

    2.සිවිල් සමාජය එක්ක හමුදාව මොකටද ගැටෙන්න ගියේ..

    නෑ නෑ එතන වැරදී , උට වැරදිලා ඌ කියලා තියෙන්නෙ තියෙන්නේත් හමුදාවට ගහපු අපේ කොල්ලෝ ගැනමයි. වැරැද්දටනේ බන් ගහන්න ඇත්තේ. අපේ අපේ උන්මනේ බන්. ඒක ශේප් වෙයි.

    අනිවාර්යෙන් සිවිල් අය එක්ක හැප්පෙන්න හොදනෑ හමුදාව.වැලිද කුඩුශ කියල වැඩක්නෑ හමුදාව යන්න බෑ ඒවට. පොලිසිය ඒවට දාන්න ඔනේ. වැලි හාරලා බැරිනම් ගන්ගා ඉවුරු කපලම දැම්මත් නීතියනම් නීතුය.පාන්පිටි තරම් බහුලවෙලා රොටීකන්න පුලුවන්
    ගානට කුඩු පැතිරුනත් නීතිය තියෙන්න ඔනේ නීතිය විදියට.හමිදාව ආයුතු ඈ ඒවට.හා නැද්ද මම අහන්නේ මචන්

    now it is clear?
     
    Last edited:
  • Jan 17, 2019
    1,132
    39
    48
    1 ape kollo sinhala army kollo
    2 භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය navy eken request karala tiyenawa anwasara wali goda dana mafia ekata agienst action ganna kiyala

    dan terunada sakkili demalo

    punde

    Navy ekata complain karanne ai kiyala thamai mee harako ahanne... Policeiya iddi ai hamudawa? :angry: gon haraka, prashne kiyawapiya hariyata
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    Navy ekata complain karanne ai kiyala thamai mee harako ahanne... Policeiya iddi ai hamudawa? :angry: gon haraka, prashne kiyawapiya hariyata

    mata thiyena prashne ai policeye wade navy eken karanna giye kiyana eka?

    මේක දැනගන්න හොදම ක්‍රමේ කියන්නද උබට .
    උබලගේ පැත්තේ පොලිසියට ගිහින් ටිකක් අහල අපිටත් කියපන්කෝ බන්.මේකේ උන් දන්නැතුව ඇති
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    නේවි එක මේකට බලෙන් රිංගලා නෑ පොන්ස්
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    මේක දැනගන්න හොදම ක්‍රමේ කියන්නද උබට .
    උබලගේ පැත්තේ පොලිසියට ගිහින් ටිකක් අහල අපිටත් කියපන්කෝ බන්.මේකේ උන් දන්නැතුව ඇති

    uththare thamai ba kiyana eka... Army ekata mehema raid karanna ba... poddak hitapan bbc , jazeera eka heta wisthare ekkama hama galawai :yes:

    para ballo... meth kochchara ewun wali goda danawada? ai navy eke ewunta awilla unwath raid karanna bari :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    නේවි එක මේකට බලෙන් රිංගලා නෑ පොන්ස්

    අවජාතකයින්ට ඕවා කියලා වෑඩක් නෑ බන්. මේ වෙලාවේ හරි නම් ජනාදිපති ගේමට බෑහෑලා ඉන්න ඕනී. මිනිහගේ ඕඩර් වලට නීතිය ක්‍රියාත්මක කරන්න ගිය රජයේ නිලධාරීන්ට නීතිය අතට ගත්ත ත්‍රස්තවාදීන් තිරිසන් විදිහට පහර දුන්නම උන්ව අත් අඩන්ගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න බල නොකරනව නම් ඒ ආන්ඩුවත් ජනාදිපතිත් පොන්නයෝ කියලා තමා මට කියන්න වෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    uththare thamai ba kiyana eka... Army ekata mehema raid karanna ba... poddak hitapan bbc , jazeera eka heta wisthare ekkama hama galawai :yes:

    para ballo... meth kochchara ewun wali goda danawada? ai navy eke ewunta awilla unwath raid karanna bari :angry:

    President orders dunna nam ona ekakata army navy yanawa pako. mokak hari aapadhaawak wuna welawata un yanawaa wagema. danna magulak katha karapan balu ponnaya
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    uththare thamai ba kiyana eka... Army ekata mehema raid karanna ba... poddak hitapan bbc , jazeera eka heta wisthare ekkama hama galawai :yes:

    para ballo... meth kochchara ewun wali goda danawada? ai navy eke ewunta awilla unwath raid karanna bari :angry:

    ඒකතමයි මචන් අපි ඒක අහල බලමුද .මොකෝ කියන්නේ
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Rathu kotu wun godak penala eliyata...

    Matath marama upset giya scene ekak banz...
    Othana guti kagena iwasala hitapu Navy kollo tikata Respect Brothers... Mata ehema wunanam T56 eka burst arala danawa hambayo 40k 50k marila yanna... But ehema reaction ekak gaththa nam SLNavy ekata hoda naa... So respect true Lions

    :(:(:(