කින්නියා සිද්දිය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    dan uba dakkada kelaganna giya? moda harakek wenna epa miniho...

    un video eke aggesive wenne arun wedi thiyala kollonwa gagata thallu karata passe... sudano wenna hadanna epa...

    Sinhalaya modaya, kawum kanna yodaya kiyanne boru nemei

    එතකොට උබ දෑක්කද වෙච්ච දේ. සින්හලයා මෝඩයා කියලා තමා ප්‍රභා හිතන් හිටියෙත් උබලා හිතන් ඉන්නෙත්. අවුලක් නෑ. ඔහොම යමුකෝ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%9C%E0%B6%9F%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92/1-544836

    කින්නියා ප‍්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම නොකළ යුතුයි
    (ඩයනා උදයංගනී)

    ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම කිසිසේත්ම නොකළ යුතු බවට දක්වමින් එය අධි ආරක්‍ෂිත හා සංරක්‍ෂණ කලාපයක් ලෙස නම් කර ඇතත් එම ප‍්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුකෙරෙන බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

    එබැවින් කින්නියා කන්දල්කාඩුල සාවාරු ආදී ප‍්‍රදේශවල නිරන්තරයෙන් වැටලීම් සිදුකරන බව කී සභාපතිවරයා ඒ සඳහා කාර්යාංශයේ ප‍්‍රමාණවත් ක්ෂේත්‍ර නිලධාරීන් නොමැති බැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත‍්‍රිවිධ හමුදාල පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ සහයෝගය ලබාගන්නා බව ද සඳහන් කළේය.

    ත‍්‍රිකුණාමලයල කින්නියාල කන්දල්කාඩු ප‍්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අද(30) සිදුකළ වැටලීම ද එලෙස කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාවේ සහය ලබාගෙන ක‍්‍රියාත්මක කළ එකක් බව සභාපතිවරයා සඳහන් කළේය.
    එම ප‍්‍රදේශයෙන් තව දුරටත් වැලි ගොඩදැමීම් සිදුකළහොත් ගගෙහි ඉවුරු ඛාදනය වී ගඟ පළල් වීමේ සහ මුහුදු ජලය ගං`ගාවට එක්වීමේ අවදානමක් පවතින බව ද ඉද්දවෙල මහතා කීවේය'

    එසේ වුවහොත් මූතූර්වලට ජලය දෙන පොම්පාගාරයට ජලය ලබාගැනීමේ ගැටලූවක් මතුවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

    සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

    ත‍්‍රිකුණාමලයට අමතරව මහියංගණය හා පොළොන්නරුව ප‍්‍රදේශවලද මහවැලි ගඟ ආශ‍්‍රිත වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුවන බව හෙතෙම සඳහන් කළේය.
    කින්නියාහි අනවසර වැලි ගොඩදැමීම් සිදුකෙරෙන ප‍්‍රදේශ වනාන්තරවලින් ආවරණය වී ඇති නිසා කාර්යාංශ නිලධාරීන්ට තනිව එම කටයුතු කළ නොහැකි බව කී අසේල ඉද්දවෙල මහතා ඉතා සැලසුම් සහගත ජාවාරමක් ලෙස මෙය සිදුවන බැවින් නිලධාරීන් වැටලීම්වලට යන අවස්ථාවේදී ඔත්තුකරුවන් අදාළ ස්ථානවලට පණිවුඩ ලබාදී වැලි ගොඩදැමීම්වල නිරත වූවන් ඉවත් කරවීමට කටයුතු කරන බව ද කීවේය.

    රට පුරා වැටලීම් කිරීමට නම් කාර්යාංශයට ‍ෙක්‍ෂ්ත‍්‍ර නිලධාරීන් සහ සහයකයින් 300ක් පමණ අවශ්‍ය වුවත් දැනට සිටින්නේ 45ක් පමණ සුළු ප‍්‍රමාණයක් බව කී සභාපතිවරයා ඉදිරියේදී තවත් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    Prabath modaya thamai... man dakke nathi nisa thamai waradi kiiwe army eka.... mokada weapons methana power eka thiyenne weapons thiyan inna aya laga... e aya ekka gahaganna tharam moda nane minissu ...

    eth ube oya chuti moleta eka therenne nathi ekai awula... :yes: jathiwadiwa balanna epa miniho...

    ohoma yamuko kiyala dan shape eke maru weyan..
     
    Sinharaje kala, gas kochchcara kapanawada ban? okatath danna kiyapanko army , navy air force ekai... man mun karapu de hari kiyanawa nemei... eth army eka dapu eka waradi!!! ai kalinma STF eka yawanna bari une?
     
    weapon thiyan inna ewun oya gahanna apu modayo wage wuna nam othana 100-200 marila moda pako. thopi thama jaathiwadhi. ehema maaru wenne mokatada ponnayo. tho wage fake account ekakin apu ballek neme mama. :D
     
    Itin balapan... uba wage modayoda koheda ara nevy eke idala thiyenneth... balapan argument ekak karanna therenawada modaya thota... deyak therum ganna puluwan molayak thiyena ekek ohoma kunuharupa kiyanne na..

    ah aththada? mahaththyo, meke hama account ekama fake thamai... FB id eka ewapanko pirimiyek nam uba oya kiyana tharam.. para balla
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    Sinharaje kala, gas kochchcara kapanawada ban? okatath danna kiyapanko army , navy air force ekai... man mun karapu de hari kiyanawa nemei... eth army eka dapu eka waradi!!! ai kalinma STF eka yawanna bari une?

    Sinharaje withara da ai wilpaththu kapilla. oya koi ekath waradi. ewatath government eken kiwwoth raid karanna kiyala, army navy stf un yanawa raid karanawa. un karanne unge rajakaariya. therunada kaanu panuwa?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    Itin balapan... uba wage modayoda koheda ara nevy eke idala thiyenneth... balapan argument ekak karanna therenawada modaya thota... deyak therum ganna puluwan molayak thiyena ekek ohoma kunuharupa kiyanne na..

    ah aththada? mahaththyo, meke hama account ekama fake thamai... FB id eka ewapanko pirimiyek nam uba oya kiyana tharam.. para balla

    pala ballo yanna. tho wage ponnayek kawudha ganan ganne
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Sinharaje withara da ai wilpaththu kapilla. oya koi ekath waradi. ewatath government eken kiwwoth raid karanna kiyala, army navy stf un yanawa raid karanawa. un karanne unge rajakaariya. therunada kaanu panuwa?

    itin ai policiyak inne kiyapan mata... army ekaata ba pons ehema minissu arrest karanna/ raid karanna... modaya koheda ehema neethiyak thiyenne kiyala mata kiyapan...

    ow wilpaththuwath ekka thamai kiwwe.... hama rakshithayakama ohoma ewa ewnawa...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    1 ape kollo sinhala army kollo
    2 භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය navy eken request karala tiyenawa anwasara wali goda dana mafia ekata agienst action ganna kiyala

    dan terunada sakkili demalo

    punde
    තොගේ නම්බර් එක දීපන්කො, ගෙදරට ඇවිත් පුන්ඩේ වහන්න..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    balla wage kaa gahala ekek giya... Civil law eka nodanna modaya... malakada thoge mole thamai thiyenne...

    pala yako yanna. ubai mai danna law. nikan eka ekage numbers illanne nathiwa ube number eka share karapanko kamathi ewunta katha karanna. tho wage moda musalayek ekka katha karala wadak na. Ruwan Wijewardana ta ma katha karala thiyennei. :P
     
    man ai number denne? man uba wage pora talks dunne nane.... Gobbayo mulin gihin nithiya danagena katha karapiya... balapanko oya case ekata wena de... :yes:

    ow tho wage modayek ekka monawa katha karannada anika... pala pala... dup...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    man ai number denne? man uba wage pora talks dunne nane.... Gobbayo mulin gihin nithiya danagena katha karapiya... balapanko oya case ekata wena de... :yes:

    ow tho wage modayek ekka monawa katha karannada anika... pala pala... dup...

    nithiya danagena dama kathaa karanne. :P pora talk neme thani gon talk dena ada iskole giya nathi nambek da koheda. aparade mage kaale:angry:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    nithiya danagena dama kathaa karanne. :P pora talk neme thani gon talk dena ada iskole giya nathi nambek da koheda. aparade mage kaale:angry:

    scl yanne thone gono... ubata man dan proof ekkama pennuwoth mokada kiyanne ubata ehema karanna ba kiyala? uba aye me account eken log wenna ba? nathnam uba proof dapan... man prasiddiye samawa aran 1 week yanakal eka bump karanawa... moko kiyanne?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    scl yanne thone gono... ubata man dan proof ekkama pennuwoth mokada kiyanne ubata ehema karanna ba kiyala? uba aye me account eken log wenna ba? nathnam uba proof dapan... man prasiddiye samawa aran 1 week yanakal eka bump karanawa... moko kiyanne?

    hari daapiya thoge proof eka
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහජීවනේ මාතියා.

    ජනාධිපති අණ දුන්නට හමුදාවට නීතිමය බලයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනි මේ වගේ වැටලීම් කරන්න.හැබැයි එස්ටීඑෆ් එකට තිබ්බා අරුන්ට ගූ යන්න නෙලන්න