කිනිතුල්ලන්ට ප්රතිකාරයක්?
අපේ ගෙදර බව්වගේ මාර විදිහට කිනිතුල්ලෝ හැදෙනවා. ලොකු උන් නෙවෙයි, ගොඩක් පොඩියි. පොඩියට ඉන්නේ. එතන නිකන් තුවාල වෙලා වගේ රතු පාටයි. බූල් කැපුවා, බෝල්ෆෝ දැම්ම එත් ටික දවසයි අපහු එනවා.
ඉන්න කිනිතුල්ලොත් පොඩියි. එළකිරියේ බව් විශේෂඥයෙක් උත්තරයක් දෙන්නකෝ.
නොර්මල් බලුස් කෙනෙක්, වයස 10ක් වගේ. ගොඩක් විස තියෙන ඒවත් හරි නෑ.