කිනිතුල්ලන්ට ප්‍රතිකාරයක්?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    කිනිතුල්ලන්ට ප්‍රතිකාරයක්?

    අපේ ගෙදර බව්වගේ මාර විදිහට කිනිතුල්ලෝ හැදෙනවා. ලොකු උන් නෙවෙයි, ගොඩක් පොඩියි. පොඩියට ඉන්නේ. එතන නිකන් තුවාල වෙලා වගේ රතු පාටයි. බූල් කැපුවා, බෝල්ෆෝ දැම්ම එත් ටික දවසයි අපහු එනවා.
    ඉන්න කිනිතුල්ලොත් පොඩියි. එළකිරියේ බව්
    විශේෂඥයෙක් උත්තරයක් දෙන්නකෝ.
    නොර්මල් බලුස් කෙනෙක්, වයස 10ක් වගේ. ගොඩක් විස තියෙන ඒවත් හරි නෑ.:rolleyes::rolleyes::rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ගණන් හැබැයි..

    1078551_orig.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    ගණන් හැබැයි..

    1078551_orig.jpg
    ගාණ අවුලක් නෑ, මේක සුවර් එකටම වැඩද? කොහෙන් වගේද ගන්න පුළුවන් බන්?
    අසන්න වශයෙන් ගානත් දාගෙන පලයන්
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    mokaddo behethak thiyanwa ban bellata danda thiyenne behetha. mulu agema ina kinithullo halenawa.
    Tika kalayak yanakan aye enneth na. eka poddak balanda. behetha sarai habai. sara nathi behethwalin bari weine ban kohomath.
    pharmacy hari balu badu thiyana shop ekkin ahala balanda. mata nama mathaka na ban
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    nama hariyatama mathaka naha rathu paata mudiyak thiyana 100ml withara shampoo ekak thibuna

    nawanakota danna thiyenne
    ekanam ape ballata hari giya
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    :yes:
    බල්ලගෙ බරට ගැලපෙන එක අරන් දාපන්. ඒ වගෙම බල්ල ලගින තැන් වලටත් කෘමිනාශකයක් ස්ප්‍රේ කරපන්
    කෘමිනාශකයක්? මේ බෙහෙත ගාන එක හොදයි වගේ බන්. කෘමිනාශක ගහල බලුස් ඕක ලේවකවොත් එහෙම ඉවරයිනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    mokaddo behethak thiyanwa ban bellata danda thiyenne behetha. mulu agema ina kinithullo halenawa.
    Tika kalayak yanakan aye enneth na. eka poddak balanda. behetha sarai habai. sara nathi behethwalin bari weine ban kohomath.
    pharmacy hari balu badu thiyana shop ekkin ahala balanda. mata nama mathaka na ban
    ඔවු බන්, මාත් මේක ගැන අහල තියනවා. ඒ උනාට එච්චර සැර ඒවා දන්නා බයිනේ බන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    nama hariyatama mathaka naha rathu paata mudiyak thiyana 100ml withara shampoo ekak thibuna

    nawanakota danna thiyenne
    ekanam ape ballata hari giya
    උබ මොකෙකින්ද ගත්තේ? ෆාමසි වල තියේද? බලු කඩේකින්ඩ්?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගණන් හැබැයි..

    1078551_orig.jpg

    අපේ ගෙදර රොටට ගහපු එක මම මතක් කලේ....එතකොටම උබ මේක දල...:P:P

    මේක අරගෙන ගහපන්...අපේ එකගේත් වද කරගන්න විදියක් නැතුව ගැහුවා....දැන් එකෙක් හොයන්න න...

    අනිවා ඕක ගහපන්....ගහලා, ගෙදරටත් ....මිදුලටත්....පොඩි spray gun එකක් අරගෙන බූමිතෙල් spray කරපන්...

    එතකොට ගෙදර /වත්තේ ඉන්න එවුන් ටිකත් මැරෙනවා...:yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    අපේ ගෙදර රොටට ගහපු එක මම මතක් කලේ....එතකොටම උබ මේක දල...:P:P

    මේක අරගෙන ගහපන්...අපේ එකගේත් වද කරගන්න විදියක් නැතුව ගැහුවා....දැන් එකෙක් හොයන්න න...

    අනිවා ඕක ගහපන්....ගහලා, ගෙදරටත් ....මිදුලටත්....පොඩි spray gun එකක් අරගෙන බූමිතෙල් spray කරපන්...

    එතකොට ගෙදර /වත්තේ ඉන්න එවුන් ටිකත් මැරෙනවා...:yes::yes::yes:

    එල එල. මේ දවස්වල වදුරෝයි, රිලව් සෙට් 2ක් එන්නාව, උන්ගෙන් ඇවිත්ද මන්ද.. කිනිතුල්ලෝ හෙන පොඩියි, පොකුරට ඉන්නේ.
    උදව්වට තැන්ක්ස්
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    NexGuard tablet දෙන්න. බල්ලාගේ බර අනුව අවශ්‍ය ප්‍රමාණයේ පෙත්ත ලබා ගන්න. ගාන නම් සැරයි. රු. 1000 - 1500 අතර ගණනක් වේවි. මාස ගණනකට ආයෙ කිනිතුල්ලන් එන්නේ නෑ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ape ekageth ambaneta hitiya ban kinithullo. kakul angili asse ehema. passe mewa genalla deparak withara damme dan nan na. meka nan wadiya ganak na. kinithullo inda denda epa asaneepa wenawa satha ban.
    ape eka asaneepa wela behethak widda ekkan gihin, hitapu un serama marila watuna. aye awa a unata

    2JoOnw0.jpg
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අපේ ගෙදර බව්වගේ මාර විදිහට කිනිතුල්ලෝ හැදෙනවා. ලොකු උන් නෙවෙයි, ගොඩක් පොඩියි. පොඩියට ඉන්නේ. එතන නිකන් තුවාල වෙලා වගේ රතු පාටයි. බූල් කැපුවා, බෝල්ෆෝ දැම්ම එත් ටික දවසයි අපහු එනවා.
    ඉන්න කිනිතුල්ලොත් පොඩියි. එළකිරියේ බව්
    විශේෂඥයෙක් උත්තරයක් දෙන්නකෝ.
    නොර්මල් බලුස් කෙනෙක්, වයස 10ක් වගේ. ගොඩක් විස තියෙන ඒවත් හරි නෑ.:rolleyes::rolleyes::rolleyes:

    Negasant kiyala thuwalawalata daana behethak thiyanawa. eeka daapan. mage wifege soya ganeemak. daanna thiyana expensive okkoma damma. harigiye nee. oka daapan . oka hari
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ape ekageth ambaneta hitiya ban kinithullo. kakul angili asse ehema. passe mewa genalla deparak withara damme dan nan na. meka nan wadiya ganak na. kinithullo inda denda epa asaneepa wenawa satha ban.
    ape eka asaneepa wela behethak widda ekkan gihin, hitapu un serama marila watuna. aye awa a unata

    2JoOnw0.jpg

    ඕක දිගටම කරන්න ඕන මචන්.
    සති දෙකකට පාරක් වගේ කරා නම් ගොඩ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆ්‍රන්ට් ලයින් එක දාන්න එපා හොද නෑ .
    ෆ්‍රන්ට් ලයින් එක දිගු කාලීනව පාවිච්චි කරාම සතාගේ කොන්ද අවුල් යනවා.