කිනිතුල්ලන්, මැක්කන්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    අපෙ බල්ලගෙ ගිය ටිකෙ මුන් හිටියා.. පස්සෙ ෆාමසි එකෙන් අර චොකලට් කෑල්ල වගේ එක ඌට දුන්නම උගෙ ඇගෙන් ඔක්කොම වගෙ මැරිලා වැටුනා..
    ඒත් දැන් තියෙන අවුල බල්ල හිටිය තැන් වල බිමත් උන් ඉන්නවා...
    මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
    තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
    මොකක්ද මේකට කරන්නේ

    Help

    948312.jpg

    download.png
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    බල්ලගෙ ඇගෙන් වැටුන උන්, වැඩි වෙලා ඉන්නෙ නැ නේද?
    උන් මැරිලා වගෙ නෙ වැටෙන්නෙ....
    ---

    භූමිතෙල් ගහලා බලන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
    තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
    ??

    වෙන්න බෑනෙ, කෘමීන්ට හරියන එකක් මැක්කොන්ටත් සෙට් වෙන්න ඕනෙ.
    ඕනෙම නන් මොකක් හරි insect killer එකක් ගහල බලන්න බිමට, හැබැයි අනිත් සත්තුත් මැරෙනවා :( :no:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    බල්ලගෙ ඇගෙන් වැටුන උන්, වැඩි වෙලා ඉන්නෙ නැ නේද?
    උන් මැරිලා වගෙ නෙ වැටෙන්නෙ....
    ---

    භූමිතෙල් ගහලා බලන්න
    Thinnerut Gahuwa ban.. un nam yakku wage

    මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
    තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
    ??

    වෙන්න බෑනෙ, කෘමීන්ට හරියන එකක් මැක්කොන්ටත් සෙට් වෙන්න ඕනෙ.
    ඕනෙම නන් මොකක් හරි insect killer එකක් ගහල බලන්න බිමට, හැබැයි අනිත් සත්තුත් මැරෙනවා :( :no:
    download.png

    Me dekama gahuwa ban
    ------ Post added on Jun 20, 2021 at 12:30 PM
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mortien spray karapan ginnak ekka ona ekkata ottui.
    Nathnam expire una body spray ekak Hari kamak naha lighter eken ginnak gahan spray karan palayan area ekama clear wei.
    Pau wage nam sorry thama. Podi lamai innawa nam parissamata okun Kana athuleth yanawa.
    Ape game haalparuwo isso allanne oya antick eken Dan oye isso naha. Loku podi okkama marenawa.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    oya චොකලට් කෑල්ල hodayida macahna denna ballanta....
    Wena Option na machan.. one year wage shapelu eka
    2300/=

    Mortien spray karapan ginnak ekka ona ekkata ottui.
    Nathnam expire una body spray ekak Hari kamak naha lighter eken ginnak gahan spray karan palayan area ekama clear wei.
    Pau wage nam sorry thama. Podi lamai innawa nam parissamata okun Kana athuleth yanawa.
    Ape game haalparuwo isso allanne oya antick eken Dan oye isso naha. Loku podi okkama marenawa.

    Mortein. Ninja.. goodnight Spray brand 3 genat gahuwa ban.. un tika welawak indala ayet awidinawa..
    mala karumayak

    ------ Post added on Jun 20, 2021 at 12:39 PM
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    අපෙ බල්ලාගෙත් කිනිතුල්ලො, මැක්කො වැඩිවෙලා ගෙවල් ළග තියෙන පාමසි එකෙන් අහුවම එතනින් දුන්නා Asuntol soap එකයි Bolfo Powder එකයි
    Bolfo Powder දවසක් ඇර දවසක් ගෑවා. බල්ලාවත් සතියකට එකපාරක් Asuntol soap එකෙන් නෑව්වා.
    ඔහොම සති 2-3ක් විතර කරා. බල්ලා හිටිය තැන් වල බිම හිටපු උනුත් මැරිලා ගියා. (soap එකනන් 300 ගානක් Powder එක 450ක් වගෙ වුනෙ)
    soap එකට වඩා powder එකෙන් තමයි කිනිතුල්ලො මැරිලා ගියෙ :yes:

    කිනිතුල්ලො වැඩි වුනොත් (කන් වල අතුලෙත් ඉන්නවනන්) injection එකක් තියෙනවාලු ඒක ගහල බලන්න. (1900ක් වගෙ වෙනවා ) Veterinarian තමයි කිව්වෙ :oo:
     
    Attachments

    • s-l400.jpg
      s-l400.jpg
      48.5 KB · Views: 96
    • 20210113_113414-1.jpg
      20210113_113414-1.jpg
      396.9 KB · Views: 121

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Mortien spray karapan ginnak ekka ona ekkata ottui.
    Nathnam expire una body spray ekak Hari kamak naha lighter eken ginnak gahan spray karan palayan area ekama clear wei.
    Pau wage nam sorry thama. Podi lamai innawa nam parissamata okun Kana athuleth yanawa.
    Ape game haalparuwo isso allanne oya antick eken Dan oye isso naha. Loku podi okkama marenawa.
    Kohomada ban isso allane gini spray karala
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    වැටෙන උන් ටික වෙලාවකින් මැරෙනවා.

    dan ballage ange na ban.. behet denna kalin watuna un inne

    අපෙ බල්ලාගෙත් කිනිතුල්ලො, මැක්කො වැඩිවෙලා ගෙවල් ළග තියෙන පාමසි එකෙන් අහුවම එතනින් දුන්නා Asuntol soap එකයි Bolfo Powder එකයි
    Bolfo Powder දවසක් ඇර දවසක් ගෑවා. බල්ලාවත් සතියකට එකපාරක් Asuntol soap එකෙන් නෑව්වා.
    ඔහොම සති 2-3ක් විතර කරා. බල්ලා හිටිය තැන් වල බිම හිටපු උනුත් මැරිලා ගියා. (soap එකනන් 300 ගානක් Powder එක 450ක් වගෙ වුනෙ)
    soap එකට වඩා powder එකෙන් තමයි කිනිතුල්ලො මැරිලා ගියෙ :yes:

    කිනිතුල්ලො වැඩි වුනොත් (කන් වල අතුලෙත් ඉන්නවනන්) injection එකක් තියෙනවාලු ඒක ගහල බලන්න. (1900ක් වගෙ වෙනවා ) Veterinarian තමයි කිව්වෙ :oo:

    Chocalate eka wada kara machan.. dan inne bima
    ------ Post added on Jun 20, 2021 at 2:06 PM
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    අපෙ බල්ලගෙ ගිය ටිකෙ මුන් හිටියා.. පස්සෙ ෆාමසි එකෙන් අර චොකලට් කෑල්ල වගේ එක ඌට දුන්නම උගෙ ඇගෙන් ඔක්කොම වගෙ මැරිලා වැටුනා..
    ඒත් දැන් තියෙන අවුල බල්ල හිටිය තැන් වල බිමත් උන් ඉන්නවා...
    මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
    තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
    මොකක්ද මේකට කරන්නේ

    Help

    View attachment 131700

    View attachment 131705
    Mokkada Macanudo dunna chocolate kalla name ekkak nadda.