අපෙ බල්ලගෙ ගිය ටිකෙ මුන් හිටියා.. පස්සෙ ෆාමසි එකෙන් අර චොකලට් කෑල්ල වගේ එක ඌට දුන්නම උගෙ ඇගෙන් ඔක්කොම වගෙ මැරිලා වැටුනා..
ඒත් දැන් තියෙන අවුල බල්ල හිටිය තැන් වල බිමත් උන් ඉන්නවා...
මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
මොකක්ද මේකට කරන්නේ
Help
ඒත් දැන් තියෙන අවුල බල්ල හිටිය තැන් වල බිමත් උන් ඉන්නවා...
මෝර්ටීන් ස්ප්‍රේ ගැහුවත් හරි යන් නෑ..
තව තියෙන වස ජාතිත් ගැහුවා ප්‍රතිපලයක් නෑ
මොකක්ද මේකට කරන්නේ
Help
Last edited:


