බල්ලගෙක් ඉන්නවා මේ පැත්තේ ඒ යකාගෙ කිනිතුල්ලො වැහි වැහැලා,ගලවලා අයින් කරන්නත් බෑ ඒ තරම් ඉන්නවා ගලවන්න දෙන්නෙත් නෑ ක්‍ර්‍රීම් එකක් හරි ටැබ්ලට් එකක් හරි නැද්ද උට දෙන්න පුලුවන් එකක් කිනිතුල්ලො ගැලවෙන්න,ගෙවල් වලටත් කිනිතුල්ලො බෝවෙනවා අනිත් බල්ලන්ටත් බෝවෙනවා ඒකයි අව්ල අනික ඌ ඒක හින්දා විදවනවා
