කිබුල් මෙහෙයුම.....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,790
    8,409
    113
    මේ snake garden කොල්ල නම් එළකිරි පොරක් බන්. සත්තු බේර ගන්නවා වගේම අපේ රටේ සත්තු ගැන මිනිස්සුන්ට හොද දැනුවත් කමකුත් දෙනව..
    මේ පාර කිබුලෙක් බේර ගන්නවා. දැක්ක සුපිරියක් ඉතින් මේක.. මට Steve Irwin නොහොත් Crocodile Hunter මතක් උනා.. මු බොක්කෙන්ම සත්තු වෙනුවෙන් කැප වෙන එල කොල්ලෙක්..

    @Walter White @tinto brass @tharakaf @Yudewwa මොකෝ කියන්නේ... එන පාර fundraise එක මුට කරමුද බොක්කෙන්ම අපේ වනජීවින් වෙනුවෙන්..

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,415
    2,416

    ubawama quote karagena mokada :P
     
    • Haha
    Reactions: Yudewwa and dayt0na

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,547
    1,342
    113
    United States
    මාසෙකට වඩා ලිඳේ හිරවෙලා හිටපු කිබුලාව බේරගත්ත එක නම් සුපිරි වැඩක් බන්, මේ කොල්ල නම් නියම Steve Irwin කෙනෙක් තමා
     
    • Like
    Reactions: Yudewwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,579
    77,988
    113
    මේ snake garden කොල්ල නම් එළකිරි පොරක් බන්. සත්තු බේර ගන්නවා වගේම අපේ රටේ සත්තු ගැන මිනිස්සුන්ට හොද දැනුවත් කමකුත් දෙනව..
    මේ පාර කිබුලෙක් බේර ගන්නවා. දැක්ක සුපිරියක් ඉතින් මේක.. මට Steve Irwin නොහොත් Crocodile Hunter මතක් උනා.. මු බොක්කෙන්ම සත්තු වෙනුවෙන් කැප වෙන එල කොල්ලෙක්..

    @Walter White @tinto brass @tharakaf @Yudewwa මොකෝ කියන්නේ... එන පාර fundraise එක මුට කරමුද බොක්කෙන්ම අපේ වනජීවින් වෙනුවෙන්..

    500k සබ් තියෙන බුවෙක්නෙ බන්. ඌට ඕක කරගන්න පුලුවන් වෙන්න ඕන.

    රටේ ඉන්න හැම එකාටම උදව් කරනන් බෑ බන්, ඊටපස්සෙ ඕක විහිලුවක් වෙනවා. අන්ත අසරන කිරියේ එකෙක්ට හරි, ඉගෙනගන්න ලමයින්ට උදව් කරන එක වගේ ඒවා මට ඕක, අනිත් ඒවා pass.

    finally මම කලිනුත් කිව්වානෙ, හැමදාම සල්ලි එකතු කරන්න බෑ, මෙතන ඉන්නෙත් අමාරුවෙන් මහන්සියෙන් හමබ කරන උන්, පස්සෙ ඔහොම එකතු කරන්න ගියාම උන්ගෙ උද්යෝගයත් නැති වෙලා යනවා. ඊටපස්සෙ දෙන්න හිටපු උනුත් දෙන්නෙ නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    මේ snake garden කොල්ල නම් එළකිරි පොරක් බන්. සත්තු බේර ගන්නවා වගේම අපේ රටේ සත්තු ගැන මිනිස්සුන්ට හොද දැනුවත් කමකුත් දෙනව..
    මේ පාර කිබුලෙක් බේර ගන්නවා. දැක්ක සුපිරියක් ඉතින් මේක.. මට Steve Irwin නොහොත් Crocodile Hunter මතක් උනා.. මු බොක්කෙන්ම සත්තු වෙනුවෙන් කැප වෙන එල කොල්ලෙක්..

    @Walter White @tinto brass @tharakaf @Yudewwa මොකෝ කියන්නේ... එන පාර fundraise එක මුට කරමුද බොක්කෙන්ම අපේ වනජීවින් වෙනුවෙන්..

    මේ පොරගේ ඒවා මමත් බලනවා
    ආණ්ඩුව හරිනම් මේ වගේ අයට උදව් උපකාර දෙන්න ඕන
    මාසික වේතනයක් දුන්නත් පාඩුවක් නැහැ
     
    • Love
    Reactions: Yudewwa