කිබුලාවල රැක ගමු..PK & RJ Live
dinukamp Well-known member Feb 24, 2007 3,106 343 83 Feb 21, 2023 #2 apo dan tiyana kada othana ajuthai ..melo rahak na
MINT_51 Well-known member Jan 26, 2016 702 1,116 93 Feb 21, 2023 #4 ඕක වහල දාන එකමයි හොද. පුච්චපු අල, සොසේජස්, බනිස්, කොත්තු, රයිස් විතරයි තියෙන්නෙ. ඌරු මීයොත් ඉන්නව.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 21, 2023 #5 PK කියන්නේ (P)පුක (K)කසන්නාට ද ?
chande Well-known member May 22, 2015 827 819 113 Feb 21, 2023 #6 මේකේ හරි fb එකේ හරි post එකක් තිබුනා. ඔතනින් family එකක් කෑම ගන්නකොට පොර දැකලා , කලින් ඉදලා ගියපු එකෙක්ගේ කාලා ඉතුරු submarine එකකින් මස් කෑලි ටික ප්ලේට් එකකට ඇරගෙන කඩේ එකා. අනිත් ජරා තැන තමා අලුත්කඩේ. වද කොත්තු කෙසේ වෙතත් කුණු කොත්තු නම් නානා ගෙන් කන්න පුලුවන්.
මේකේ හරි fb එකේ හරි post එකක් තිබුනා. ඔතනින් family එකක් කෑම ගන්නකොට පොර දැකලා , කලින් ඉදලා ගියපු එකෙක්ගේ කාලා ඉතුරු submarine එකකින් මස් කෑලි ටික ප්ලේට් එකකට ඇරගෙන කඩේ එකා. අනිත් ජරා තැන තමා අලුත්කඩේ. වද කොත්තු කෙසේ වෙතත් කුණු කොත්තු නම් නානා ගෙන් කන්න පුලුවන්.