කිබුලාවල රැක ගමු..PK & RJ Live

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඕක වහල දාන එකමයි හොද. පුච්චපු අල, සොසේජස්, බනිස්, කොත්තු, රයිස් විතරයි තියෙන්නෙ.
    ඌරු මීයොත් ඉන්නව.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මේකේ හරි fb එකේ හරි post එකක් තිබුනා. ඔතනින් family එකක් කෑම ගන්නකොට පොර දැකලා , කලින් ඉදලා ගියපු එකෙක්ගේ කාලා ඉතුරු submarine එකකින් මස් කෑලි ටික ප්ලේට් එකකට ඇරගෙන කඩේ එකා. 🤮

    අනිත් ජරා තැන තමා අලුත්කඩේ. වද කොත්තු කෙසේ වෙතත් කුණු කොත්තු නම් නානා ගෙන් කන්න පුලුවන්.