මම දැක්ක දවසක් කිඹුලෙක් අලියෙක්ගේ හොඩයක් හපන් ඉන්නව..
කිබුලත් ඉස්සර මූණ රවුම්.. අලියයි කිබුලයි දෙපැත්තට අදින්න ගිහින් තමයි කිබුලගෙත් හොම්බ දිග වෙලා තියෙන්නේ කිබුල අල්ලලා තියෙන්නේ නහයෙන් .එහෙම තමා අලියට හොඩේ ඇවිත් තියෙන්නෙ ඉස්සර ඔකගෙ මූණ හිපෝගෙ වගේ තිබ්ල තියෙන්නෙ පස්සෙ කිබුලෙක් ඇදල තමා ඔහොම දිගට හොඩේ ඇවිත් තියෙන්නෙ.
අහ් ඒ කෑල්ල දැනන් ඉදියෙ නෑකිබුලත් ඉස්සර මූණ රවුම්.. අලියයි කිබුලයි දෙපැත්තට අදින්න ගිහින් තමයි කිබුලගෙත් හොම්බ දිග වෙලා තියෙන්නේ කිබුල අල්ලලා තියෙන්නේ නහයෙන් .
ARAGaLE evun vage ne ..................කිඹුල් රාළට මල පයින්න ඇති, මිනිහා පාඩුවේ වලේ ආතල් එකේ ඉන්නකොට අලි නෝනා ඇවිත් පුකට පයින් ගහලා එලෙව්ව හැටියට.
කිඹුලා පහු බහින විදිය බලපන්කො ගාට ගාට. ඌට ගූ ගිහිං වගේ දුන්නු ෂොට් ටිකට.