කිබුලා ඉවරයි තව ටිකෙන්😁😅

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    හප්පට හෙන තඩියෙක්. කිඹුලා හිමීට පිටිපස්සෙන් මාරු වෙනවා. අලියා දැක්කේ නෑ පිටිපස්සෙන් මාරු වෙන එක. දැක්කානම් බඩු බනිස්
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    කිඹුල් රාළට මල පයින්න ඇති, මිනිහා පාඩුවේ වලේ ආතල් එකේ ඉන්නකොට අලි නෝනා ඇවිත් පුකට පයින් ගහලා එලෙව්ව හැටියට.

    කිඹුලා පහු බහින විදිය බලපන්කො ගාට ගාට. ඌට ගූ ගිහිං වගේ දුන්නු ෂොට් ටිකට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කිඹුලෝ ඩයිනෝසොර්ලගෙ නෑයෝ නේද..බලපංකො උන්ගෙ වගේමයි දත් ඵහෙම..ඩයිනෝල මළාට මුන් වතුරේ හිටපු නිසා මුන් බේරුණා වෙන්න පුළුවන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මම දැක්ක දවසක් කිඹුලෙක් අලියෙක්ගේ හොඩයක් හපන් ඉන්නව..

    එහෙම තමා අලියට හොඩේ ඇවිත් තියෙන්නෙ ඉස්සර ඔකගෙ මූණ හිපෝගෙ වගේ තිබ්ල තියෙන්නෙ පස්සෙ කිබුලෙක් ඇදල තමා ඔහොම දිගට හොඩේ ඇවිත් තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එහෙම තමා අලියට හොඩේ ඇවිත් තියෙන්නෙ ඉස්සර ඔකගෙ මූණ හිපෝගෙ වගේ තිබ්ල තියෙන්නෙ පස්සෙ කිබුලෙක් ඇදල තමා ඔහොම දිගට හොඩේ ඇවිත් තියෙන්නෙ.
    කිබුලත් ඉස්සර මූණ රවුම්.. අලියයි කිබුලයි දෙපැත්තට අදින්න ගිහින් තමයි කිබුලගෙත් හොම්බ දිග වෙලා තියෙන්නේ කිබුල අල්ලලා තියෙන්නේ නහයෙන් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    කිබුලත් ඉස්සර මූණ රවුම්.. අලියයි කිබුලයි දෙපැත්තට අදින්න ගිහින් තමයි කිබුලගෙත් හොම්බ දිග වෙලා තියෙන්නේ කිබුල අල්ලලා තියෙන්නේ නහයෙන් .
    අහ් ඒ කෑල්ල දැනන් ඉදියෙ නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කිඹුල් රාළට මල පයින්න ඇති, මිනිහා පාඩුවේ වලේ ආතල් එකේ ඉන්නකොට අලි නෝනා ඇවිත් පුකට පයින් ගහලා එලෙව්ව හැටියට.

    කිඹුලා පහු බහින විදිය බලපන්කො ගාට ගාට. ඌට ගූ ගිහිං වගේ දුන්නු ෂොට් ටිකට.
    ARAGaLE evun vage ne ..................