කිබුහුම් ගියාම කරඟදක් එන්නේ ඇයි?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හෙලවෙනකොට කොහෙ හරි ස්පාක් එකක් යනව ඇති...
    ලූස් කනෙක්ශන්... වයර් එක පිච්චිලාම යන්න කලින් ස්පාක් වෙන තැන බලල අලුතින් ක්ලිප් එකක් දාල හරිගස්සන්න...

    උබලා කාටවත් මාස්ක් එක දාගෙන ඉද්දි කිබුහුම් ගිහින් නැද්ද
    ඔවු...
    ඉවරයි ඉතිං මාස්ක් එක අයින් කරන්න වෙනව...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබලා කාටවත් මාස්ක් එක දාගෙන ඉද්දි කිබුහුම් ගිහින් නැද්ද
    හොඳම වැඩේ වෙන්නේ මහ පාන්දර නැගිටලා මාස්ක් දාගෙන බස් එකේ/කෝච්චියේ ගමනක් යන වෙලාවක නින්දක් දාගෙන ඇහැරිලා ඉද්දී ඈනුමක් යද්දී
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    වට පිටාවෙන් එන්නේ ඒ ගද .... ඒක මහා පිලිකුල් ගදක් තේර්න් නෑ කියන්න

    wisiwena kela kanna ena perethayoge gada
     
    • Like
    Reactions: Psiko