mata e dawaswala kalekata sarayak awa. beth gaththada mathaka nane.ewata beheth ganna oneda
mulin steam karala balapan hariyanawada kiyala.
mata e dawaswala kalekata sarayak awa. beth gaththada mathaka nane.ewata beheth ganna oneda
ඔවු...උබලා කාටවත් මාස්ක් එක දාගෙන ඉද්දි කිබුහුම් ගිහින් නැද්ද
හොඳම වැඩේ වෙන්නේ මහ පාන්දර නැගිටලා මාස්ක් දාගෙන බස් එකේ/කෝච්චියේ ගමනක් යන වෙලාවක නින්දක් දාගෙන ඇහැරිලා ඉද්දී ඈනුමක් යද්දීඋබලා කාටවත් මාස්ක් එක දාගෙන ඉද්දි කිබුහුම් ගිහින් නැද්ද
වට පිටාවෙන් එන්නේ ඒ ගද .... ඒක මහා පිලිකුල් ගදක් තේර්න් නෑ කියන්න
උබලා කාටවත් මාස්ක් එක දාගෙන ඉද්දි කිබුහුම් ගිහින් නැද්ද
sira watamaමට නම් එන්නේ කුණු කරෝල ගදක්...
මේන් මේ බෙහෙත් ගොටුකොළ එක හොයාගන්න නෑනෙ බන්.
උඩ ඇන්දෙ පුරවපු දත් තියෙනවාද ?කිබුහුම් ගියාම කරඟදක් එන්නේ ඇයි?
![]()
බියකරු සසර මතක්වෙනවා එතකොටඋබලා කාටවත් මාස්ක් එක දාගෙන ඉද්දි කිබුහුම් ගිහින් නැද්ද
Ekanam hari wage neah…එහෙනම් සෙම කර වෙලා.

ලගදි යයි වගේ
na na mathdrawya kisiwak na , bulathwita , bidi , arakku monwth naසිගරැට් බොනවද?