කිම් කාඩිෂන් සරාගි විදිහට පියයුරු තියාගන
කිම් කාර්ඩිෂන් කියන්නේ ලොව සරාගීම සිරුර හිමි කාන්තාවන් අතර ඉදිරියෙන්ම සිටින කෙනා. කිම් අවුරුදු 35 ක කාන්තාවක් වුණත් ඇගේ ශරීරයේ හැඩය වගේම සරාගී බවේ නම් කිසි අඩුවක් නැහැ.
ඇගේ ශරීරයේ සරාගී බව නොවෙනස්ව පවත්වාගෙන යන කිමී කාර්ඩිෂන්ගේ රහසිගත ඡායාරූප පෙලක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඇය අදින තනපටය නොමැති ඇඳුමේ තම පියයුරු එල්ලා වැටීම වලක්වන්න කරන වැඩේ තමයි මේ.
ටේප් ගහලා පියයුරු තද කරලා උරහිසේ එල්ලා ඇති ආකාරයයි මේ ඡායාරූපවල දකින්න ලැබෙන්නේ.
Source : Vigasapuwath24x7

Last edited: