ස්නෝර්කල්ස් කරමු
ස්කුබා ඩයිවින්
ලංකාවේ ගොඩක් අය ස්නොක්ලින් කරත් ස්කුබා ඩයිවින් හෙවත් කිමිදීමට වලට යොමු වෙනවා අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න හිතුවේ.ඔබට කවදා හෝ මේ ගැන ආසාවක් ඇති වෙලා තියෙනව නම් මේ ලිපිය ඔබ සදහායි.
බොහෝ විදේශිකයො ලංකාවට ඇවිත් ඩයිව් කරලා යන්නේ ලංකාව ඒකට ඉතාමත් සුදුසු අන්දමේ මුහුදු තීරයක් තියෙන හින්දයි. මේ තරම ලස්සන මුහුදක් තියන රටේ ස්කුබා ඩයිව් කරලා නැත්නම් ඒක අපරාදෙ. කොරල් පර ආශ්‍රිත මුහුදු ජීව ක්‍රියාකාරකම් නිරීක්ෂණය, ගිලුණු නැව් ගවේෂණය ආදි ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඩයිව් කරන්න ගියොත්.
කොහොමද මේක පටන් ගන්නේ?
ඔබට ඩයිව් කරන්න හිතෙනව නම් කරන්න තියෙන පලවෙනි දේ තමයී ඒ සදහා ඩයිව් සෙන්ටර් එකක් සම්බන්ධ කර ගැනීම. ඔබට google සර්ච් කරත් facebook හරහා උනත් මේ දේ කරගන්න පුළුවන් වෙයි. දන්න කියන යාළුවෝ ටිකකුත් සෙට් කරගත්තා නම් තවත් හොඳ වෙයි.
ඩයිව් කරන්න පීනන්න පුළුවන් වෙන්න ඕනෙද?
ඔබට පිහිනීමට හැකි වීම අත්‍යවශ්‍ය නොවන නමුත් ඔබට පිහිනන්න පුළුවන් නම් ඒක පහසුවක් වේවි. කොහොම උනත් වතුරට තියෙන බය නම් නැති කරගන්න වෙනවා.

ස්කුබා කරලා තියෙන වුන් විස්තර කියං පලයල්ලා

Last edited: