කිඹුලාගේ මරු කටේ සිටි පුද්ගලයා mWrgvnUGYj8
pdrmatara Member Oct 29, 2008 883 434 0 සිහින ලෝකයේ Aug 16, 2014 #1 කිඹුලාගේ මරු කටේ සිටි පුද්ගලයා Reactions: chamali2009, maxboysl and ~Titi~
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Aug 16, 2014 #2 mama hithuwe kimbula godak speed yanawa kiyala mita wada
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Aug 16, 2014 #3 Apow agath ekka hiri watuna..., :Z ++
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Aug 16, 2014 #4 මන් හිතුවේ මේ අපේ කිබුලගේ කියලා ඔය කිබුලගෙන් බේරුනත් අපේ එකාගෙන් බේරෙන්න් බහ රේප් ++
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 38 අගහරු වල Aug 16, 2014 #5 මන් හිතුවේ මේ අපේ කිබුලගේ කියලා.... ඔය කිබුලගෙන් බේරුනත් අපේ එකාගෙන් බේරෙන්න් බැහැ රේප් ++
rukey184 Well-known member Aug 14, 2010 4,420 680 113 on earth Aug 16, 2014 #6 apo ban oya kibula uwa kanda neme yanne .yako ohomanam kibullu pinanne un hamadaama bada ginne
pdrmatara Member Oct 29, 2008 883 434 0 සිහින ලෝකයේ Aug 16, 2014 #9 moka vunath ara goda idan visi karapu eka neththam mokak weida hitha ganna be
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 16, 2014 #10 තඩි කබරයෙක්ද කොහෙද.. කිඹුල්ලු ඔයිට වඩා හයියෙන් පීනනවා..
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Aug 16, 2014 #11 මාත් හිටියා... මගේ දතක් ගලවන්න ගිය වෙලේ කිඹුලගේ මරු කටේ.
1118lakmalkumara Well-known member May 21, 2009 30,489 3,170 113 斯里蘭卡 Aug 16, 2014 #12 Munta peenanna barida ban babek hambawenna inna kibuliyakda koheda