කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,939
    2,126
    113
    colombo
    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සැක කෙරෙන 'කිඹුලා ඇළේ ගුණා' ඉන්දියාවේ චෙන්නායි නුවරදී චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අවස්ථාවේදී ඔහු සමග ඔහුගේ පුත්‍රයා සහ පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන 'බුම්මා' නැමති පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    කොළඹ නගර සභා පිටියේදී 1999 දෙසැම්බර් සම 18 වනදා පැවැති මහජන රැස්වීමකදී ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරය සම්බන්ධයෙන් සිත්තයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සොයමින් සිටියදී ඔහු හොර රහසේ ඉන්දියාවට පළාගොස් තිබුණු බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණි.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උෟටත් මදූෂ්ට වුන දේම වෙයි..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නොදකින් චන්ද්‍රිකා ගේ බෝම්බ ගහපු එවුන් ගේ නඩුත් අහන්න වෙන්නෙ රාජපක්ෂ ට

    48 ඉද හැම එකාගෙම කරුම වලට කරගහන්න උනෙ/ ගැහුවෙ රාජපස්ස තමයි..

    රාජපස්ස කරුමෙ කරගහන්න වෙන්නෙ අපිට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ගු ඇන් පි බැල්ලිල ගුනාගෙ පුක ලොවන්ඩ පටන් ගනි ලොල්