කිඹුලා එක්ක ගහපු ෆොටො

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ජන්තු අයියා;18979710 said:
    නෑ..ස්ත්‍රී ලොල් කිබුලෙක් වෙන්න ඇති මේකා..පෙන්නේ නැත්ද උගේ මූනේ තියෙන සෙවල ගතිය ...

    කිඹුල්ලු ඔක්කොම එකයි වගේ . . .

    රිදෙයි™
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Marichcha kibulekda koheda..ekama widihata inne kisima halaholmanak nathuwa..ehema naththan kibulawa nirwindanaya karala wenna athi..tfs

    :lol: එකනෙ කිබුලෙක් විදියට ඇඩ්ගත්ත ජානක ඉන්නෙ:lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උඹේ අැහේ දෝසයක්....
    නැත්තං උඹට හීන පේනවා......

    කිඹුලා සින්දු 2 PM කරලා තියෙනවා හොඳ නම් වැඩසටහනකට එකතු කරගන්න
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතාලි කාන්තාවන් කොහොමත් හරිම නිර්භීතයි. ආශ්‍රය කරපු ඕන කෙනෙක් දන්න දෙයක් ඒක. මේක එක හොද උදාහරණයක්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා සින්දු 2 PM කරලා තියෙනවා හොඳ නම් වැඩසටහනකට එකතු කරගන්න
    යෝ...යෝ....
    හම්බ වුණා ..සහ පින්....
    එන සතියෙ ටික තෝරල ඉවරයි...
    ඊළග එකට බලමු....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතාලි කාන්තාවන් කොහොමත් හරිම නිර්භීතයි. ආශ්‍රය කරපු ඕන කෙනෙක් දන්න දෙයක් ඒක. මේක එක හොද උදාහරණයක්.

    haa
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජන්තු අයියා;18979710 said:
    නෑ..ස්ත්‍රී ලොල් කිබුලෙක් වෙන්න ඇති මේකා..පෙන්නේ නැත්ද උගේ මූනේ තියෙන සෙවල ගතිය ...

    :baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යෝ...යෝ....
    හම්බ වුණා ..සහ පින්....
    එන සතියෙ ටික තෝරල ඉවරයි...
    ඊළග එකට බලමු....

    එළකිරි මචෝ
    11.gif
    අපරාදේ බං අප්සරා තමන්ගේ හැකියාවෙන් වැඩක් ගත්තේ නෑ උඹ ගාව ඔය සින්දු ඇති මම හිතන්නේ

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::cool:
    අපේ වරුගෙ අය දන්නවා සියුමැළි ළදුන් සමග කොහොමද හැසිරෙන්න ඕන කියලා.....
    ඕ යේස්........:cool:

    මෙන්න පහලින් තියෙනවා උත්තරේ :yes::yes::yes::rofl::rofl::rofl:

    වල් කිබුලෙක්. :rofl: කෙල්ලෙක් ආවම නම් හෙල්ලෙනේවත් නැතුව ඉදි. :P ඔතන කොල්ලෙක් ගියා නම් මෙලහකට තුන් මාසේ දානෙත් දීලා. :eek: