කිඹුලා_මැරිලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1700334

    Crawling saltwater crocodile in Colpetty dead







    The saltwater crocodile which was crawling in the sea off Colpetty, about 15ft away from the shore, had been found dead today, Wildlife Conservation Department spokesperson Hasini Sarathchandra said. She said the crocodile was in the area for more than a week. “The reason for its death was yet to be known, but the attempts by the area’s residents to rescue it may have caused its death,” Ms. Hasini said. The Sri Lankan saltwater crocodile is the largest carnivorous reptile in the world and is generally at the top of the predators in their ecosystem, she said. (Chaturanga Pradeep) - See more at: http://www.dailymirror.lk/88587/crawling-saltwater-crocodile-in-colpetty-dead#sthash.HF0N3yW2.dpuf
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි.....:(

    මම යෝජනා කරනවා මේ පිළිබද ව එළකිරියේ දවස් තුනක ශෝක කාලයක් ප්‍රකාශ කල යුතුයි කියලා.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපරාදෙ මම ගුණ ගායනා ගීයකුත් ටක් ගාලා හැදුවා දත් කිඹුලා කියලා හිතලා...ඌ තාම ඉන්නවනේ :baffled:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මැරිලා වගේ ඉන්න ඕනේ කියල හිතන්න ඇති..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අපොයි.....:(

    මම යෝජනා කරනවා මේ පිළිබද ව එළකිරියේ දවස් තුනක ශෝක කාලයක් ප්‍රකාශ කල යුතුයි කියලා.

    oya ube bappada ban kimbulo :(:(
    awasan gaurawa dakwanna ennam ehenam
    chocolate cake one habayi :dull: mari nam epa :no: