කිඹුලෙකු රැගෙන යන මළ සිරුර#Diyawannawa

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අඩේ ඉතිං... මං නොදන්නවැයි

    ඔවු ඔවු...
    හැම දාම මොකක් හරි නූලක් දැම්මොත් උඹල සෙට් එක බැහැල නූල වනගත කරනව.
    මං වගේ කාටවත් කරදරයක් නැතුව හිටින්කො...
    එහෙම බෑනෙ බං...අපත ගැන්සියකුත් ඉන්න එපැයි.අනික සිරිමල් පාටියෙන් ඉන්න ගියාම සෑහෙන්න කරදර...බලාපන් අමන ගැන්සියක් ඉන්නකොට මේකෙ ඩිප්‍රෙෂන් ත්‍රෙඩ් අඩුවෙනව.මිනිස්සුන්ට ප්‍රස්න නැතුව නෙවෙයි,තිබුනට දාන්නෙ නෑ,දැම්මට වැඩක් නැති හින්ද... :ROFLMAO: :ROFLMAO:

    අඩුපාඩුවට උඹත් ආවද?...😂😂
    බහුතරය ඇවිත් තියෙන්නෙ.... හොඳටම කොරල...... :lol: :lol:
    ------ Post added on Oct 10, 2021 at 8:09 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    බහුතරය ඇවිත් තියෙන්නෙ.... හොඳටම කොරල...... :lol: :lol:
    ------ Post added on Oct 10, 2021 at 8:09 AM
    mqdefault.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    වයස අවුරුදු 60 ක් විතර කිව්වානේ.. මොනවා වුනත් අමුතුම කිඹුලෙක්
    manussayawaberaganna sehena try ekak denna athi. berima thena pena thenakata genna athi hospital aran yanna puluwan wenna. paw ithin.. ada kale me wage guna tiyena minissu unath adui
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    තව ටික දවසකින් සීන් ඒක හරියටම හ‌ොයාගනීවි ඔකට ද‌ේශපාලන සම්බන්දයක් නැතිනම්.
     
    • Like
    Reactions: Solo Rider

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    දැන් යන හැටියට රජයෙන් කියනවා කිබුලව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කියල. පස්සේ කිබුලට විරුද්දව නඩු පවරලා අවුරුදු 5ක් විතර නඩුව අදිනවා.

    කිබුල කියයි සිරස බනිනවනෙ අතුරුදහන් උන් ඔක්කොම අපි කෑවා කියල. එක හින්ද තමයි body එක පුදුම අමාරුවකින් කැමරාවක් තියන තැනකට අරන් ආවේ, දැන් ගිහිල්ල අල්ල ගනින් මෝරුන්ව අහිංසක අපිට බනින්නේ නැතුව කියල.