හැම එකටම දේශපාලනය ගව ගන්නේ නැතුව ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව මචං ඇස් ඇරලා බැලුවොත් පෙනෙයි මචං අපි අපිම කොච්චර නොසලකිලිමත්ද කියල.
කීයෙන් කීදෙනාද හරියට මාස්ක් එකක් දාගෙන ඉන්නේ? කීයෙන් කීදෙනාද අත් සෝදන්නේ sanitizer පාවිච්චි කරන්නේ? කීයෙන් කීදෙනාද සමාජ පරතරය තියාගන්න අඩුම තරමේ උත්සහ කරන්නේ??
හැම එකටම ස ෆේල් කියනවට වඩා අපි කොච්චර ෆේල් ද කියල හිතල බලපල්ලා!!
රට වහන්න වහන්න කිවුවට අපි හැමෝටම මාසේ අන්තිමට බැංකුවට සල්ලි වැටෙන්නේ නැහැ. රට වහල හැමෝටම ජීවත් වෙන්න කියල සල්ලි බෙදන්නත් බෑ.
අපි හැම කෙනාටම වගකීමක් තියනවා නේද මචංලා ඉටු කරන්න. අරු මෙහෙමයි මු මෙහෙමයි කියල ඇඟිල්ල දික් කරනවට වඩා.
මම ආණ්ඩුව සාර්ථකයි කියන්නේ නෑ. ආණ්ඩුව හරි කියන්නේ නෑ. එත් එකට වඩා අපි අපිම අසාර්ථකයි අපේ යුතුකම් ඉටු කරන්න.
මේ කතාව හරි. නමුත්,
ආණ්ඩුව ඔච්චර බැනුම් අහන්නේ වැඩ බැරි උනාට කුණු බයියො පම්පෝරි ටෝක්ස් ඉෂූ කරන නිසයි.
සා' ආවම ඔක්කොම හරි. කාටවත් සා' එක්ක නටන්න බෑ. සා' = පූටින්, සා' = ලී කුවාන් යූ, සා' = ෂී ජින් පින්, සා' = සර්වබලධාරී දෙවියන්
බ්ලා බ්ලා බ්ලා.........
අන්තිමට ගැසට් එකක් හරියට සතියක් තියාගන්න බෑ, කියපු කිසිදෙයක් කරගන්න බැහැ, හැම රටටම යටවෙලා.... ඒත් ඒත්... බයියන්ගෙ පම්පෝරි ඉවර නෑ..
ඔන්න ඕකයි...